intern yana kale marriage

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    still too much unnecessary pressure at a young age
    ඔය ඉතින් pressure එක නෑ කියන්නෙ බඳිනකන්ම අම්මලගෙන් කකාබිබී වැටිල ඉන්න එකටනෙ. නැත්තන් තනියෙන් ජීවත් වෙන මනුස්සයෙක්ටනන් බැන්ද කියල අමුතු pressure එකක් එන්න විදිහක් නෑ.
     
    • Haha
    Reactions: Honda.putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    ඔය ඉතින් pressure එක නෑ කියන්නෙ බඳිනකන්ම අම්මලගෙන් කකාබිබී වැටිල ඉන්න එකටනෙ. නැත්තන් තනියෙන් ජීවත් වෙන මනුස්සයෙක්ටනන් බැන්ද කියල අමුතු pressure එකක් එන්න විදිහක් නෑ.
    intern yana ekek 19-24 wagene, oya kaale bandina eka dan kaaleta set wen na matanam pena widiyata, oya kaale badinne uneducated, unwealthy un and naanna salli thiyena ung.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,627
    10,902
    113
    එහෙම බැරිකමක් නං නැ 30 පැනලත් ඉන්ටර්න් යන උං ඉන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,026
    1
    59,090
    113
    Mother Earth
    images-4-jpeg.225920

    මේ මිනිහට බේරිලා යන්න ක්‍රමයක් කියපන්.