Internal Memory Prob samsung Galaxy Y Duos S 6102

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    යාලුවනේ මගේ phone එක samsung Galaxy Y Duos S 6102.මේකේ internal memory එක not sufficient කියල වැටෙනවා සමහර apps download kalahama ..Ex . Facebook
    අනිත් එක ඒ phone එකේ apps SD card එකට move කරන්න බෑ.
    මම මේ විදියට එකේ internal memory එක වැඩි කලා.http://forum.xda-developers.com/showthread.php?t=1432459
    නමුත් මේ විදියට error එකක් එනවා
    "Link2SD could not obtain root access.
    If you have root access make sure you respond 'allow' or 'grant' to the superuser request"

    කව්රු හරි මේක හරියට කරන විදිය කියනවද ලොකු උදව්වක් ;););)