International Book Fair - 2011

Dec 9, 2009
9
0
0
Sri Lanka
me para poth ganna BMICH yanne kawuda?

hoda poth tikak kiyanna puluwanda mila dee ganna puluwan?

giya awurudde hari me awurudde hari prakasha karapu poth nam godak hodayi.
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
මම යනවා! හැම පාරම වගේ ගියා..... මචන් පොත් එහෙම අරන් බැහැ නෙ? උඹම ටිකක් පෙරලළා බලලා තෝර ගනින්
 

Mahaawansha

Member
Aug 25, 2011
529
64
0
Kelaniya
mama giyaaa.. mama godakma aasa russian pariwarthana walata.. sirimawoo ake athule thiyena madde kotase (A ,B hall 2 madde) dala thiyena Russian pariwarthana..
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    BIG BUMP
    FOR BOOK LOVERS...:yes::yes::yes:
    11.gif
    11.gif
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    i want to buy a good Photography book from international book fair.
    can you tell some good books written in sinhala?
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    හැමදාම යන පොත් කඩ වලටම මේකෙත් හොය හොයා යන්න එපා
    පොඩි stalls තියනව වටින පොත් තියන
    යනවනම් අද හෙටම යන්න
    අන්තිම දවස් වෙද්දි කට්ටිය වැඩි වෙයි