Big Bad Wolf Book Fair

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ada giya. Rs.15k withara poth gaththa.
    Book Fair eka gena prashnayak thiyenawanan ahapan.

    Discount hodai. habai ithin hoda books minimum price watenne Rs.600k wage.
    Ita adu poth hoyanna amarui. Samarahara Kids book thiyenawa rs.500 ganan habai ita aduwennam dakke ne.

    Godak Famous titles nehe. Man ganna giya godak poth thibbe nehe.
    ex- 4hour work week, lean startup, Napolion Hill books
    Thawa godak fiction/ novels ehema famous titles dakke nehe.
    ex -Song of Ice & Fire, Some Daniel Steel books, Lord Of the Rings,Hobbit

    Me kiwwe poth nehe kiyana eka nemei. Ambanata poth thiyenawa :dull:

    Senaga echcharatama ne wage. Hitiyath poth hoyaddi mahansiyak nehe. Hirawenne nehe. Rush ekak nehe. Troliyak denawa athal eke raum gagaha thoranna puluwan
     
    • Like
    Reactions: TISSA1

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ දාන පොත් ලිස්ට් එකක් online බලාගන්න විදිහක් නැද්ද බං ? උන් list එකක් publish කරන්නැද්ද ? 
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    mage poth list eke thibuna poth 3i thibune :(
    LOTR, Witcher, Percy Jackson, IT by Stephen King oya monawath thibune ne
    Heroes of Olympus series eke poth 3k thibuna echcharai
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    1. Sri Lankan Authors lage English medium books oya fair eke thiyanawada? ehema nathnam serama thiyenne foreign authors lage books witharada?

    2. Eyalage web site eke daala thiyanawa 50-90% discount kiyala. eka denne selected books walatada/ ehema nathnam all books walatada?


    Rep+.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    1. Sri Lankan Authors lage English medium books oya fair eke thiyanawada? ehema nathnam serama thiyenne foreign authors lage books witharada?
    2. Eyalage web site eke daala thiyanawa 50-90% discount kiyala. eka denne selected books walatada/ ehema nathnam all books walatada?

    1.Lankan Authors lage books nehe ban danna tharamin. Okkoma wage thiyenne English main language ekak widihata use karana countires wala authors lage man dakka widihata.

    2. Dicount seen eka mehemai. Young Adult/Adult category books main price levels 3k dakka. Rs.600/720 & 900. Hema pothakma oya price 3n ekak thama.
    Samahara childrens books thiyenawa Rs.500 range eke.
    Rs.1k up ewa thiyenne graphic novels,comics etc.
    Ithin maybe samahara books walata echchara dicount nathi wenna puluwan samahara ewata pattata dicount watenna puluwan.
    Godak rs.900 range eke thibba loku hardback copies. Ewa retail wenne over 2k/3k wage ithin wasi
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕක ගැන මගේ අදහස මේකයි. මම හැම සැරේම ඕකට ගිහිල්ලා තියෙනවා.

    කවදාවත් ලිස්ට් හදාගෙන ගන්න යන පොත් හම්බෙන්නේ නෑ. මම නම් ඒකට හේතුව විදිහට දකින්නෙ මෙතන තියෙන්නෙ ගොඩක් ප්‍රසිද්ධ නැති පොත්. කලාතුරකින් තමයි ප්‍රසිද්ධ ඒවා හම්බෙන්න්නෙ. ඉතින් අපේ ලිස්ට් වල තියෙන්නෙ ප්‍රසිද්ධ ඒවා නිසා හම්බෙන්නෙ නෑ. මම දන්නෙ නෑ මේක කොච්චර දුරට හරිද කියලා ඒත් මට නම් හිතෙන්නෙ ඔතන තියෙන්නෙම විකිණෙන්නෙ නැති පොත්. මුලින් පබ්ලිශ් කරලා විකුණගන්න බැරි උනාම අඩු ගානට කීයකට හරි දීලා දාන එව්වා.

    දෙවෙනි කාරණාව 90%ක්ම තියෙන්නෙ පොඩි එවුන්ගෙ පොත්. ඒවත් සමහර පොත් ලොකු උනාට තියෙන්නෙ බොහොමයක් පොඩි කාරණා. උදාහරණෙකට කිව්වොත් මගේ පොඩි එකා ගෙදර ඇවිත් හවස් වෙද්දි පොත් ටික බලලත් ඉවරයි. ඉතින් එහෙම උනාම ලොකු ගානක පොත් ගන්න ඕනෙ.
    මෙම්බර්ශිප් ගත්තාම ඩිස්කවුන්ට් කියන්නෙ අමු බොරුවක්. ඒ විදිහට ගාන අඩු නිකම් දුන්නත් ගන්න හිතෙන්නෙ නැති පොත්.

    පොත් ලිස්ට් එක පබ්ලිශ් කරන්නෙ නෑ. අනික් එක පොතක නම කියලා අහලා කාගෙන්වත් පොතක් හොයා ගන්න බෑ. නිකම් ඇවිදිනකොට හොඳයි හිතෙන පොත් ගැනිල්ලක් මෙතන තියෙන්නෙ.

    මෙතන හොඳයි පොඩිම ළමයින්ට ලස්සන පොත් කීපයක් ගන්න.



    කොහොම උනත් මේ පොත් මේ ගානට පිටින් ගන්න බෑ. අනික් මාර්ම quality තියෙනවා පොඩි එවුන්ගෙ පොත්. පාට එහෙම හරිම ලස්සනයි. අපේ පොඩි එකාට පොත් ගොඩාක් ගෙනත් ඩුන්නා.

    මේ පාර නම් ටිකක් යන්න හිත නෑ ඔය කාරණා හින්දාඅ. ඒත් පොඩි එකා පොත් ඉල්ලනවා. ගිය පාර වල නම් පොඩි එවුන්ගෙ පොත් 250 වගේ ඉඳලා තිබ්බා. මේ පාර කොහොමද?ගාන අඩුනම් යනවා.
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Podi ayata honda books thiyanawa. Ubalata oni poth kiyala hoyanne be. Mokada big bad wolf karanne wikinena adu poth, wedipura stock thoyana poth aragena ewa adu ganata dena eka. Godak ewata 50% discount thiyanawa. Me para Augmented Reality thiyana books wagayak thibuna. Ewa nam sira.