මචන්ලා IDP ගන්න නුවරින් කිව්ව ගාන 11540 ක්. අද මම ඇහුවේ. දන්න ඒකෙක් කියපල්ලා හරිද කියලා.
මේ මොකක්ද? Explain?මචන්ලා IDP ගන්න නුවරින් කිව්ව ගාන 11540 ක්. අද මම ඇහුවේ. දන්න ඒකෙක් කියපල්ලා හරිද කියලා.
https://aaceylon.lk/services/idp/මචන්ලා IDP ගන්න නුවරින් කිව්ව ගාන 11540 ක්. අද මම ඇහුවේ. දන්න ඒකෙක් කියපල්ලා හරිද කියලා.
International Driving Permitt eka ganilla rata yanawanm. Mehe license eken ehe padhinna bane. Meka gattama rata gihin ehe License eka gannakan IDP eke drive karanna puluwan man ahala tiyena widiyata, Mama weradi nam danna ekek kiyapalla anit ewuntat ekka danganna.මේ මොකක්ද? Explain?
ඔව් ඔයා හරි කොච්චර කාලයක් ද කියන එක රට අනුව වෙනස් වෙනවා ගොඩක් වෙලාවට මාස ගානක් විතරයිInternational Driving Permitt eka ganilla rata yanawanm. Mehe license eken ehe padhinna bane. Meka gattama rata gihin ehe License eka gannakan IDP eke drive karanna puluwan man ahala tiyena widiyata, Mama weradi nam danna ekek kiyapalla anit ewuntat ekka danganna.
මේ මොකක්ද? Explain?
mokakda bung meh explain.. bump
මේ ගැන පැහැදිලි විස්තරයක් මමත් හෙව්වා තාම සෙට් උනේ නැහැ
THANKS BROIDP, International Driving Permit එක කියන්නේ ඔයා ජිවත් වෙන රටෙන් පිට වෙනත් රටක තාවකාලිකව වාහන පදවන්න දෙන අවසර පත්‍රයක්. IDP එක පිළිගන්න ඕනෑම රටක, ඔයා පළමුවෙන්ම ඒ රටට යන දවසේ ඉඳල මාස 6/අවුරුද්දක් වගේ කාලයක් වෙන කිසිම test එකක් නොකර වාහන පදින්න පුළුවන්. ඉතින් වෙනත් රටක පදිංචියට හරි tour එකකට හරි යනවා නම් IDP එක හදාගෙන යන්න.