Mount Lavinia Hotel eke school eke piliganeema aduida machan ??
Ceylon Hotel School eke Diploma eken set wenna puluwan Degree thiyenawada ?
මම නං කරේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ. ඒක ආණ්ඩුවේ එකක් හින්දා ලංකාවේ ඉහලම පිළිගනිම තියෙනවා. අනික මචං, ලංකාවේ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්න ලොක්කෝ ගොඩක් සිලෝන් හොටෙල් ස්කුල් එකේ. හොටෙල් වල ලොක්කොත් එහෙමයි. ඉතිං එකේ කරලා ආවම පිළිගනිම තියෙනවා.
ඩිග්රිය තෙක් තියෙනවා. හැබැයි මචං, කෝස් ඒක කරන්න ස්කුල් එකට ඇතුලත් වෙන ඒක තමයි ගේම. සැහෙන්න ඉල්ලුම තියෙනවා. කවුරුහරි ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉඋන්න ලොක්කෙක් දන්නවනම් ගොඩ.
විස්තර දැන ගන්න ඕනි නම අහන්න. මම කියලා දෙන්නම්.
ප.ලි- උබ කියන කෝස් එකේ පිළිගනිම තියෙන්නේ ඔතැන විතරයි. ඕනිනම් මිඩ්ල් ඉස්ට් යන්න පුළුවන්. එත් ඉහලට යන්න අමාරුයි.