සල්ලි තියනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ
සාමාන්‍ය සමාජෙන් එහාට බොහෝ දුරට
වැදගත් යැය් කියැවෙන කොටහකගෙ ළමයි තමා ඔවට යන්නෙ ඉතින්...
නිතියක් නෑ නේ බං රජයේ ඒවගෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියල...
අනික ඕවගෙන් ඉගන ගන්න උන් රටට ණය නෑ කියල තමා මටනං හිතෙන්නේ




ඉන්ටර්නැසොනල් නොවුනට අපිත් සල්ලි ගෙවල ඉගන ගත්තෙ රටට බයත් නෑ ණයත් නෑ

