international school වලට දාන්නේ ඇයි?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    සල්ලි තියනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ :yes:
    සාමාන්‍ය සමාජෙන් එහාට බොහෝ දුරට
    වැදගත් යැය් කියැවෙන කොටහකගෙ ළමයි තමා ඔවට යන්නෙ ඉතින්...
    නිතියක් නෑ නේ බං රජයේ ඒවගෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියල...
    අනික ඕවගෙන් ඉගන ගන්න උන් රටට ණය නෑ කියල තමා මටනං හිතෙන්නේ :yes:

    :yes::yes::yes::yes:

    ඉන්ටර්නැසොනල් නොවුනට අපිත් සල්ලි ගෙවල ඉගන ගත්තෙ රටට බයත් නෑ ණයත් නෑ :cool:
     
    :yes::yes::yes::yes:

    ඉන්ටර්නැසොනල් නොවුනට අපිත් සල්ලි ගෙවල ඉගන ගත්තෙ රටට බයත් නෑ ණයත් නෑ :cool:

    මොකද්ද උබ ගිය ඉස්කෝලේ

    අපිත් සල්ලි ගෙවලා පන්ති ගිහින් තමා ඉගෙන ගත්ත දෙයක් ඉගෙන ගත්තේ

    පින් පඩි කාරයෝ බොරුවට ඉස්කෝලෙ ඇවිත් හවස්ට ගෙදර යනවා
    මෙලෝ වැඩක් නෑ උන් නම්

    ඇත්තටම හරියට වැඩ කරපු ගුරුවරු හතර පස් දෙනයි ඉන්නේ මට නම් කියන්න
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    International Schools walata giyama London o/l,London A/l neda karanna wenne? ethakota A/L walin passe lankawe campus ekakata yannawath/government job ekak karannawath e laminta ba neda?

    ඕන නම් ලංකාවේ A/L කරන්නත් පුළුවන්. එක තෝරාගන්න ඕන . එක්කෝ London එහෙම නැත්තන් ලංකාවේ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Podi Silva - පොඩි සිල්වා;19682581 said:
    ඒව ඉතින් සල්ලි නැති අනාත කුකුල්ලු හදාගත්ත කතා :lol: :rofl:
    SAITM එකට බනිනවා වගේ තමා ඒක

    සල්ලි තියේ නම් International School is a good option මචන්

    Mama samaniyen katawath apahasa karanne na. Mama oya kiewwe meeta 1 year withara kalin apu news ekak (Lankadeepa or GossipLanka)
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    පගාව අරන් වත් ආන්ඩුවේ ඉස්කෝල වලට දාගන්න බැරි උනාම තමා :D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,401
    1,668
    113
    Math giye international school ekakata thamai. Matanam eken lebuna lokuma wasiya thamai English katha karannai therum gannai lebuna hekiyawa. Degree eka unath lesiyen goda daganna eka hethuwak una. Job ekata unath maara widihata proyojanawath wenwa. Tattata pin sidda wenna oni itn apiwa ehma school ekakata dammata.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    අපි ගිහිපු කාලෙ වගේ නෙමෙයි, ළමයව ආදිශිෂ්‍ය පදනමින් දාන්න සල්ලි ගොඩක් යනව, පදිංචියෙන් දානකොටත් සමහර විට ගොඩක් වියදං කරන්න වෙනව. මම ගිහිපු කාලෙ නං පහසුකම් ගාස්තු, පාසැල් සතිය, බිග් මැච් ටිකට් හැර වෙන දේවල් වලට ගොඩක් සල්ලි එකතු කෙරුවෙ අඩුවෙන් ඒත් දැන් ගොඩක් ජනප්‍රිය පාසල් වල සල්ලි එකතු කරනවත් වැඩි එක එක මඟුල් කියල. ඉතින් ඒ විදියට බලනකොට වියදම අතින් ලොකු වෙනසක් නැතිිි නිසා ජාත්‍යන්තර පාසල් දැනව, අනිත් ප්‍රධාන හේතුව තමයි ඉංග්‍රීසි මාද්‍ය අධ්‍යාපනයක් ලැබීම තුලින් පාසලෙන් පසුව වැඩිපුර අවස්ථා ලැබේ යැයි ඇති විශ්වාසය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි ගිහිපු කාලෙ වගේ නෙමෙයි, ළමයව ආදිශිෂ්‍ය පදනමින් දාන්න සල්ලි ගොඩක් යනව, පදිංචියෙන් දානකොටත් සමහර විට ගොඩක් වියදං කරන්න වෙනව. මම ගිහිපු කාලෙ නං පහසුකම් ගාස්තු, පාසැල් සතිය, බිග් මැච් ටිකට් හැර වෙන දේවල් වලට ගොඩක් සල්ලි එකතු කෙරුවෙ අඩුවෙන් ඒත් දැන් ගොඩක් ජනප්‍රිය පාසල් වල සල්ලි එකතු කරනවත් වැඩි එක එක මඟුල් කියල. ඉතින් ඒ විදියට බලනකොට වියදම අතින් ලොකු වෙනසක් නැතිිි නිසා ජාත්‍යන්තර පාසල් දැනව, අනිත් ප්‍රධාන හේතුව තමයි ඉංග්‍රීසි මාද්‍ය අධ්‍යාපනයක් ලැබීම තුලින් පාසලෙන් පසුව වැඩිපුර අවස්ථා ලැබේ යැයි ඇති විශ්වාසය[/SIZE

    English

    Speaking
    Reading
    Writing

    Is must regardless gov/prv
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මාත් හිතාගෙන ඉන්නේ ළමයෙක් හම්බුනාම International School එකකට දාන්න. රජයේ ඒවාට දාන්න බොරු දාහක් කියන්න ඕනේ. ළමයාට බොරු උගන්නන්න ඕනේ. පගා දෙන්න ඕනේ. රස්තියාදු වෙන්න ඕනේ. සමහර වෙලවට දේශපාලකයොන්ගේ පස්සෙන් යන්න ඕනේ බල්ලො වගේ. ඊට වඩා හොදයි වැදගත් විදිහට Intenational එකකට දාගන්න එක.