International School වල කරනවද කියල නම් මම දන්නනේ නෑ.......

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    International School වල කරනවද කියල නම් මම දන්නනේ නෑ.......

    [FONT=&quot]මචංලා ඔන්න මාස [/FONT]2[FONT=&quot]ක් විතර ඉදලා ඊයේ නිවාඩුවට ගෙදර[/FONT] [FONT=&quot]ආවා‍...පහු වෙනිද උදේ පාන්දරම පන්සලට යන්න උනා අපේ ගෙදර කට්ටිය[/FONT] [FONT=&quot]අරගෙන...දුකට සැපට ‍දෙකටම මට තියෙන [/FONT]wheel [FONT=&quot]එකෙන් පන්සලට ගියා‍. මෙන්න බලන්න[/FONT] [FONT=&quot]ලස්සනයි....අපේ ගමේ ඉස්කෝලේ [/FONT]1[FONT=&quot]වසරේ විතර ළමයි ටිකක් අරගෙන මිස් පන්සල්[/FONT] [FONT=&quot]ඇවිල්ලා (උබල දැන් හිතන්න එපා මම මිස්ව සෙට් කර ගන්න [/FONT]Try [FONT=&quot]කරපු කථාව කියල[/FONT] [FONT=&quot]මේ කියන්න හදන්නේ) මේ මිස් ලමයි ටික වට කරගෙන....... පන්සලට ආවහම කොහොමඩ අපි හැසිරෙන්න ඕන කියල අර පොඩි ලමයින්ට කියල දෙනවා...අහන් ඉන්න අසයි....’ ලමයි අපි පන්සලට ආවහම සෙරෙප්පු ගලවන්න ඕන..හිස් වැසුම් ගලවන්න ඕන...පන්සල් වත්ත අපිරිසිදු වෙලා නම් පිරිසිදූ කරන්න ඕන..එපාර ලමයි ටිකත් එක්ක මිස් පන්සලේ වැටිල ටියෙන කොල ඇහින්දලා පිරිසිදු කරලා මල් පූජ කරා......බලපන් මචං ලා කොච්චර ලස්සනට අපේ දේවල් ගැන ගමේ පාසල් වල තාම පොඩි අයට උගන්වනද කියලා....(මම හිතන විඩියට අපේ ඉලග පරම්පරාවට දෙන්න තියෙන වටිනාම වස්තුව තමයි මේ) අපේ රටේ කොදු නාරටිය ... අපේ රට තවම ආරක්ෂා වෙලා තියෙන්නේ මේ උතුම් ධර්‍මය නිසා කියල පොඩි අයට පහදහ දෙන ලස්සන බලන්න ඉන්න ආසයි.....මේ දෙවල් [/FONT]International School [FONT=&quot]වල කරනවද කියල නම් මම දන්නනේ නෑ.......මම හිතන විදියට මේ දෙවල් දැන් කෙරෙන්නෙ නැති නිසා තමයි අපේ රටේ ගොඩක් ගැටලු ඇති වෙලා තියෙන්නේ.........මේ ගැන එයාලගේ අදහස් තියෙනවනම් කියන්නකෝ මේක කියෙව්වට ස්තූතියි.‍[/FONT]
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔව් ඔහොම තමා වෙන්න ඔන,දැන් ගොඩක් ජාත්‍යන්තර කියා ගන්නා පාසැල් වල ඔවා වෙන්නෙ නැ (හැබයි නැත්තෙමත් නැ සමහරක් එවාගේ ඔය හොඳ ගුණධර්ම පුරුදු පුහුණු කරනවා),දැන් ජාත්‍යන්තර පාසැල් වලට වඩා තියෙන්නෙ ජාත්‍යන්තර කඩවල් අන්න එකයි අපි ඉදිරියේ තියන ලොකුම ගැටලුව,කිහිපයක් ඇරෙන්න බොහෝ ජාත්‍යන්තර පාසැල් කියා ගන්නා ආයතන වල ප්‍රමිතියක් නැ,නිසි බලධාරින්ගේ ඇස් ඇරෙත්වා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සොසය්ටීස් දෙකක් ම්චන් .... ඉන්ටර්නැශනල් අදාල වෙන් නෑ> ... මේවා කරන අයත් ඉන්නවා නොකරන අයත් ඉන්නවා...පන්සල් විතරක් ම යන අයත් ඉන්නවා...බාගේ බාගේ කරන අයත් ඉන්නවා....නොකරනම අයත් ඉන්නවා.... මම නම් කියන්නේ ....මොන සොසය්ටී එකේ හිටියත් ...අන්තිමට මැරිලා යන බවත් ...වඩා වැදගත් වෙන්නේ ආද්යාත්මික සුව පහසුව බවත් මතක තබා ගන්න ඔන කියලය්....... එහෙම උනොතොන් මේ ලොකේ ...උස් මිටි කම් ජාති බේද ...වගේම ආදර පරස්පර තා ඉදලා හැමදේම නැති වෙය්..යේත් ඉතින් එහෙම වෙන් නෑ....... අපී කවුද කියලා තේරුම් අරන් පුලුවන් තරම් අපිට ගැලපෙන වටපිටාවක් හදා ගැනීම විතරය් කරන්න පුලුවන් ...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :yes: