International School වල කරනවද කියල නම් මම දන්නනේ නෑ.......
[FONT="]මචංලා ඔන්න මාස [/FONT]2[FONT="]ක් විතර ඉදලා ඊයේ නිවාඩුවට ගෙදර[/FONT] [FONT="]ආවා...පහු වෙනිද උදේ පාන්දරම පන්සලට යන්න උනා අපේ ගෙදර කට්ටිය[/FONT] [FONT="]අරගෙන...දුකට සැපට දෙකටම මට තියෙන [/FONT]wheel [FONT="]එකෙන් පන්සලට ගියා. මෙන්න බලන්න[/FONT] [FONT="]ලස්සනයි....අපේ ගමේ ඉස්කෝලේ [/FONT]1[FONT="]වසරේ විතර ළමයි ටිකක් අරගෙන මිස් පන්සල්[/FONT] [FONT="]ඇවිල්ලා (උබල දැන් හිතන්න එපා මම මිස්ව සෙට් කර ගන්න [/FONT]Try [FONT="]කරපු කථාව කියල[/FONT] [FONT="]මේ කියන්න හදන්නේ) මේ මිස් ලමයි ටික වට කරගෙන....... පන්සලට ආවහම කොහොමඩ අපි හැසිරෙන්න ඕන කියල අර පොඩි ලමයින්ට කියල දෙනවා...අහන් ඉන්න අසයි....’ ලමයි අපි පන්සලට ආවහම සෙරෙප්පු ගලවන්න ඕන..හිස් වැසුම් ගලවන්න ඕන...පන්සල් වත්ත අපිරිසිදු වෙලා නම් පිරිසිදූ කරන්න ඕන..එපාර ලමයි ටිකත් එක්ක මිස් පන්සලේ වැටිල ටියෙන කොල ඇහින්දලා පිරිසිදු කරලා මල් පූජ කරා......බලපන් මචං ලා කොච්චර ලස්සනට අපේ දේවල් ගැන ගමේ පාසල් වල තාම පොඩි අයට උගන්වනද කියලා....(මම හිතන විඩියට අපේ ඉලග පරම්පරාවට දෙන්න තියෙන වටිනාම වස්තුව තමයි මේ) අපේ රටේ කොදු නාරටිය ... අපේ රට තවම ආරක්ෂා වෙලා තියෙන්නේ මේ උතුම් ධර්මය නිසා කියල පොඩි අයට පහදහ දෙන ලස්සන බලන්න ඉන්න ආසයි.....මේ දෙවල් [/FONT]International School [FONT="]වල කරනවද කියල නම් මම දන්නනේ නෑ.......මම හිතන විදියට මේ දෙවල් දැන් කෙරෙන්නෙ නැති නිසා තමයි අපේ රටේ ගොඩක් ගැටලු ඇති වෙලා තියෙන්නේ.........මේ ගැන එයාලගේ අදහස් තියෙනවනම් කියන්නකෝ මේක කියෙව්වට ස්තූතියි.[/FONT]

Last edited:

Iskolen apita sil gannat kiyanawa e kale