Boys.. dan samannen lyceum , gateway , school fees kohomada..
Matath danata nah.. nikan dana ganna ahuwe..No such worries

Matath danata nah.. nikan dana ganna ahuwe..![]()
lankawe lamai hadanna pissuda.go to some other country and give birthLankawe sathutak nathi unata life a comfortable.. man kamathi na lamai wenuwen jeewithema katu godak kara ganna.. rata gihin hinganna wage wada karala awasane ungen banum ahanna..lankawe lamai hadanna pissuda.go to some other country and give birth
Nono i mean lamayawa wena rataka birth kara nan e rate citizenship hambemawa.ita passe lankawata waren.Lankawe sathutak nathi unata life a comfortable.. man kamathi na lamai wenuwen jeewithema katu godak kara ganna.. rata gihin hinganna wage wada karala awasane ungen banum ahanna..
දැන් ලොකුම ප්‍රශ්නෙ fee එක නෙමෙයි. USD restrictions නිසා ඔය school වලට recommended text books වල orginal copies අරන් දෙන්න විදියක් නැතුව අනාථ වෙලා ඉන්නේ. අනිත් ප්‍රශ්නෙ London syllabus උගන්නපු teachers වැඩි හරියක් UK ගියා. දැන් USD restrictions නිසා ඔය schools වලට වැදිලා තියෙන්නේ හොඳම එකෙන්.Boys.. dan samannen lyceum , gateway , school fees kohomada..
eheme den ne naha babekta citizen godak ratawal (Aussi, UK, Singapore, New Zealand, Switzerland)Nono i mean lamayawa wena rataka birth kara nan e rate citizenship hambemawa.ita passe lankawata waren.
Yes text books n uniforms frm hameedia should be purchased separately normally have to allocate around 75,000 per year for themas I heard gateway primary - 155,000/- (term fee only + have to pay for books, uniforms separately)
දැන් ලොකුම ප්‍රශ්නෙ fee එක නෙමෙයි. USD restrictions නිසා ඔය school වලට recommended text books වල orginal copies අරන් දෙන්න විදියක් නැතුව අනාථ වෙලා ඉන්නේ. අනිත් ප්‍රශ්නෙ London syllabus උගන්නපු teachers වැඩි හරියක් UK ගියා. දැන් USD restrictions නිසා ඔය schools වලට වැදිලා තියෙන්නේ හොඳම එකෙන්.
ඉස්සර school එක හරහ order කරලා ගන්න තිබ්බ. දැන් school එකෙන් තියා ලංකාවේ ලොකුම books importer වත් ඕවා ගෙනෙන අඩුවෙන්. හැම ළමයාටම පොත් මදි දැන්. Used ඒවා සමහර අය ගන්නවා. සමහර අය copies use කරන්නෙ.schools walinda poth denne? Bookshops walin nemeda?
Usually evey year pothak dekak aduyi book shops wala. This time also couldn’t get two books from the usual place. Wena thanaka lot ekak ma thibba dekenma. Maybe lucky.ඉස්සර school එක හරහ order කරලා ගන්න තිබ්බ. දැන් school එකෙන් තියා ලංකාවේ ලොකුම books importer වත් ඕවා ගෙනෙන අඩුවෙන්. හැම ළමයාටම පොත් මදි දැන්. Used ඒවා සමහර අය ගන්නවා. සමහර අය copies use කරන්නෙ.