International school fees ...?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Usually evey year pothak dekak aduyi book shops wala. This time also couldn’t get two books from the usual place. Wena thanaka lot ekak ma thibba dekenma. Maybe lucky. 🙂
    මම දන්න PhD තිබ්බ couple එකක් migrate වුණා ඔය ප්‍රශ්නේ නිසා. එයාලගෙ ලමයිට පොත් හොයලා එපා වුණා කිව්වා financial crisis එකෙන් පස්සෙ. Teachers migrate කතාව කිව්වෙත් එයාලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මම දන්න PhD තිබ්බ couple එකක් migrate වුණා ඔය ප්‍රශ්නේ නිසා. එයාලගෙ ලමයිට පොත් හොයලා එපා වුණා කිව්වා financial crisis එකෙන් පස්සෙ. Teachers migrate කතාව කිව්වෙත් එයාලා.

    Na machan oake atthak natthe na. Wenna puluwan.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Na machan oake atthak natthe na. Wenna puluwan.
    මට ඒ source එක sure 100% මොකද මමත් එක්ක වැඩ කරේ එක්කෙනෙක්. අනික මම දන්න private school teacher බහුතර වගේ UK or EU ගියා. English බැරි art කරපු local teacher set එක විතරයි මෙහෙ ඉතුරු වෙන්නෙ ඉස්සරහට.
     
    • Like
    Reactions: dmsupun