මම කින්ඩම් එකේ දැම්ම ලින්ක් එක බන්ස්. බබා නාන එකෙන් බේර ගන්න එන්න කියල
යකෝ තොපිලට ලැජ්ජ නැද්ද යකෝ බබාව බයිට් කරන්නේපිරිමියෙක් නම් බයිට් කරත් කමක් නෑ
බබා කියන්නෙ නපුංසකයෙක් නේ![]()

අයේ යනවලු ලබන මාසේay bn hina wenney
baba kaalayak ausi wala hitiya , mama hithanne mey lagadi thamia dial eka lanakwata aawey![]()

නෑ ඉතින් උඹ ඕස්ට්‍රේලියාවෙ ගිය එකා නිසා ඇහුවෙ, ෆැමිලි පාටීස් වලටත් මේ වගේම ස්ට්‍රිපර්ස්ල ගේනවද ඕස්ට්රේලියාවෙබබා හිටියෙ මෙල්බර්න් වලද මැලිබන් හන්දියෙද

මබාව බාජනය කරනවadooo මැලිබන් හන්දිyata apahasa karanna epa...![]()
mama ehe![]()

සිරා සිරා. aus ගියා නේන්නම්.ay bn hina wenney
baba kaalayak ausi wala hitiya , mama hithanne mey lagadi thamia dial eka lanakwata aawey![]()

ඔව් ඔව්ay bn hina wenney
baba kaalayak ausi wala hitiya , mama hithanne mey lagadi thamia dial eka lanakwata aawey![]()

මචන් ඇමෙරිකාව වගේ රටවල් වල මේවා තහනම් උනේ නැති උනාට ඒවාට පොලිසියෙන් පැනල සර්ච් කරන්න පුළුවන්....එහෙම වෙලාවට අවුරුදු 18 ට අඩු අය ලිංගිකව හැසිරුනොත් හරි මත් පැන් සිගරට් හෝ වෙනත් තහනම් මත ද්‍රව්‍ය පාවිච්චි කරලා අහු උනොත් එවෙලේම පාටිය නවත්තල කට්ටියම අත් අඩන්ගුවට ගන්නවා....
මේකේ භයානකකම තියෙන්නේ සමාජ රෝග වේගෙන් පැතිරෙන්න ගත්තොතින් තමයි...