International school ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,934
    6,248
    113
    Gov school walata danna be. 5 years illanawa mama den inne wena rataka ekai case eka

    මටත් ඕක උනා බං..2KM දුර තියෙන ඉස්කෝලෙටවත් දාගන්න බැරි උනා..දැන් ඉන්ටර්නැෂනල් යවන්නේ.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Lankawe internation school patta charter ..

    Un english tikak uganwai..

    English katha karana molayak nathi lamayek thama unta hadanna puluwan.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,934
    6,248
    113
    Lankawe internation school patta charter ..

    Un english tikak uganwai..

    English katha karana molayak nathi lamayek thama unta hadanna puluwan.

    Government යන උන්ට මොළයක් තියෙන නිසා වෙන්න අැති අඩු පාඩු හොය හොය ළමයින්ව ඒ ඉස්කෝල වලට ගන්නෙ නැත්තෙ..උඹ හිතුවද අපි පුළුවන්කමකට ළමයින්ව ඉන්ටර්නැෂනල් දානව කියල.අපිත්‍ කැමතියි government දාන්න පුළුවන් කමක් තිබ්බනම්.සුපිරි ඉස්කෝල තියා ගමේ ඉස්කෝලෙට දාගන්නත් කොච්චර දේවල් හොයනවද.ලංකාවෙ මොකා බලයට අාවත් මේවා නම් වෙනස් වෙන ඵකක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: collhk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Lankawe internation school patta charter ..

    Un english tikak uganwai..

    English katha karana molayak nathi lamayek thama unta hadanna puluwan.
    ඔව් බං ඒ උනාට කමක් නෑ පුලුවන් එකාට යන්න දීපං. මේකත් කැම්පස් වගේ තමා එලියෙ ඉන්න උන්ට පොඩ්ඩක් ඇදේට පේන්නෙ.
     
    • Haha
    Reactions: collhk and Deleted

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,303
    239
    63
    In the world
    I need some help from u guys...
    Can you give me a suggestion what is the best and affordable international school in Sri Lanka....
    How much it’ll cost per term at
    Lycuem international Sri Lanka 🇱🇰

    Machan eka depend wenawa class eken class ekata
    Rs 500,000 withara yai donation walata
    Rs.40000 around yai grade 1 eke idala
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Government යන උන්ට මොළයක් තියෙන නිසා වෙන්න අැති අඩු පාඩු හොය හොය ළමයින්ව ඒ ඉස්කෝල වලට ගන්නෙ නැත්තෙ..උඹ හිතුවද අපි පුළුවන්කමකට ළමයින්ව ඉන්ටර්නැෂනල් දානව කියල.අපිත්‍ කැමතියි government දාන්න පුළුවන් කමක් තිබ්බනම්.සුපිරි ඉස්කෝල තියා ගමේ ඉස්කෝලෙට දාගන්නත් කොච්චර දේවල් හොයනවද.ලංකාවෙ මොකා බලයට අාවත් මේවා නම් වෙනස් වෙන ඵකක් නෑ..
    මන් international ගිහින් gov ගිය කෙනෙක් හින්දා කියන්නේ. International school වල ලොකු වරදක් නැ. ලොකු හොඳයි කියන්නත් බැ. Gov එකකට දාන්න full try එකක් දාන්න.

    හැබැයි 5 න් පස්සේ කොහොම හරි gov school එකකට දාගන්න. මගේ එක දිගට international school එකට ගිය ගොඩක් උන් තනි පිස්සු කෙලියෙ මන් දන්න gov school වල මගෙ යාලුවන්ට සාපෙක්ෂව.
     
    • Wow
    Reactions: Deleted

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1. Lycium
    2. CIS (Colombo International School)

    _____________________________________________________________________________________________________________________________________________

    මන් international ගිහින් gov ගිය කෙනෙක් හින්දා කියන්නේ. International school වල ලොකු වරදක් නැ. ලොකු හොඳයි කියන්නත් බැ. Gov එකකට දාන්න full try එකක් දාන්න.

    හැබැයි 5 න් පස්සේ කොහොම හරි gov school එකකට දාගන්න. මගේ එක දිගට international school එකට ගිය ගොඩක් උන් තනි පිස්සු කෙලියෙ මන් දන්න gov school වල මගෙ යාලුවන්ට සාපෙක්ෂව.

    Mama danna aya innawa bn eke anith paththa. Igena ganna one kiyala oluwata dapu kena koheth igena gannawa. ehema ekek dan scientist kenek.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    I need some help from u guys...
    Can you give me a suggestion what is the best and affordable international school in Sri Lanka....
    How much it’ll cost per term at
    Lycuem international Sri Lanka 🇱🇰

    Koheda ubage area eka