international space station එක_අදත්_බලමු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    international space station එක_අදත්_බලමු

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අදත් ශ්‍රී ලංකාවට ඉහළ අහසින් ගමන්කරයි

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය පවසනවා.

    එම ආයතනය සඳහන්කර ඇත්තේ පස්වරු 6:53 ට ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැහැදිළිව දර්ශනය වන බව යි.

    අහසේ ඇති වස්තූන් අතරින් පියවි ඇසට පෙනෙන තෙවන දීප්තිමත් ම වස්තුව මෙය වෙනවා.




    DbCoo8SWkAAFnLB.jpg


    DbCoo8TXcAEvAGM.jpg


    DbCoo8TXcAAZiz7.jpg


    nasadcksmksms.png


     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වැඩෙ කියන්නේ ලංකාවට අහසෙ මොනහරි පේන දාට අහස පෙන්නෙ නැහැ කිහන්කො :D