international space station එක_අදත්_බලමු
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය පවසනවා.
එම ආයතනය සඳහන්කර ඇත්තේ පස්වරු 6:53 ට ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැහැදිළිව දර්ශනය වන බව යි.
අහසේ ඇති වස්තූන් අතරින් පියවි ඇසට පෙනෙන තෙවන දීප්තිමත් ම වස්තුව මෙය වෙනවා.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අදත් ශ්‍රී ලංකාවට ඉහළ අහසින් ගමන්කරයි