International Space Station එක_අද_ලංකාවට පේනවලු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    International Space Station එක_අද_ලංකාවට පේනවලු

    7:02 ඉදලා 7:09 වෙනකන් පේනවලු.:yes:වලාකුළු නැත්නම් බලන්න පුළුවන්.:D

    Capture154.jpg

    space_station_over_earth.0.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හතට කළුවරේ කොහොමද පේන්නේ :baffled: චුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හතට කළුවරේ කොහොමද පේන්නේ :baffled: චුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද

    :yes:පියවි ඇහැට පේනවලු.උබේ ඇස් වලට නම් පෙනෙයිද දන්නේ නැහැ.:D
    avatar546449_71.gif
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    අහසෙ කොයි හරියෙන් පේනවා කියලද තියෙන්නෙ? :confused:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    හතට කළුවරේ කොහොමද පේන්නේ :baffled: චුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද

    ira eliya watila parawarthanaya wela walgatharuwak yanawa wage penne.
    eth echchara fast naha. :yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මං දැන් මිදුලට ඇවිල්ලා බලන්ඩ රෙඩි වෙලා ඉන්නේ:D