International Space Station එක_අද_ලංකාවට පේනවලු
7:02 ඉදලා 7:09 වෙනකන් පේනවලු.
වලාකුළු නැත්නම් බලන්න පුළුවන්.
වලාකුළු නැත්නම් බලන්න පුළුවන්.
වලාකුළු නැත්නම් බලන්න පුළුවන්.
හතට කළුවරේ කොහොමද පේන්නේචුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද
පියවි ඇහැට පේනවලු.උබේ ඇස් වලට නම් පෙනෙයිද දන්නේ නැහැ.
අපේ පෙනීම හොඳයි මිනිස්සුන්ට වඩාපියවි ඇහැට පේනවලු.උබේ ඇස් වලට නම් පෙනෙයිද දන්නේ නැහැ.
![]()
![]()
හතට කළුවරේ කොහොමද පේන්නේචුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද


Podi tharuwak wegen yanawa wage. Flicker wennehe habai. Kalin indan yana direction eka hariyata notice karaganna mokada godak wegen yanawa. 
ira eliya watila parawarthanaya wela walgatharuwak yanawa wage penne.
eth echchara fast naha.![]()