Internet අවුලක්....

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    අපේ ගෙදර WiFi වලින් ලැප්ටොප් 3ක් වැඩ කරනවා.. තියෙන්නේ ඔෆීස් පැකේජ් එකක්... අනිත් ලැප් 2ම වේගෙන් ඉන්ටර්නෙට් යන්න පුලුවන්, මගේ එකේ අඩුම තරමෙන් ලෝඩ් වෙන්නෙවත් නෑ... උදේ හොදට වැඩ කලා, හවස ඔන් කලාට පස්සේ තමා ලෙඩේ තියෙන්නේ... සිග්නලුත් උපරිම තියෙනවා...
    මං දැන් ලොග් වෙන්නේ ෆෝන් එකෙන් wifi hotspot එකක් හදාගෙන. ඒ කියන්නේ wifi adapter එකේ අවුලක් නෑ කියන එකනේ...
    වෙලා තියෙන්නේ slt කනෙක්ට් කරාම විතරයි ස්ලොව්... ඒත් අනිත් අයගේ ලැප් වල නෙට් හොදට ස්පීඩ්...
    :(:no::confused::sorry:
     
    • Like
    Reactions: annunaki