Windows11 HP Laptop WIFI Issue

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මචන් මගේ ලැප්ටොප් (Hp) එකේ WIFI issue එකක් අවා. මම Windows 11 update කරල තියෙන්නේ. එක පාරටම WIFI එක දිගටම reconnect වෙන්න ගත්තා (every 3 -4 mins) . WIFI signal අවුලක් නෑ අනිත් ලැප්ටොප් ඔක්කොම අවුලක් නැතුව වැඩ.

    Drivers uninstall කරලා, Updates revert කරලා බැලුවා, වෙනසක් නෑ.

    කාට හරි මෙහෙම සීන් එකක් වෙලා තියෙනවද බන්?
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,789
    8,090
    113
    win 10 apu kale hp lap eke oya seen eka owa mageth.
    Use Driver update software.
    Scan it and update WiFi drivers
     
    • Like
    Reactions: Nelza

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,760
    3,678
    113
    • Like
    Reactions: Nelza