පොඩි නිළමෙ;18952164 said:ඕවා දාන්න ගියාම මිනිස්සුන්ට මල පනිනවා.. ඊට පස්සේ එලව එලව ගහන්නේ! අපි හොඳ පෝස්ට් එකක් දැම්මත් අර සල්ලි ගාන ඔළුවෙ තියන් බනින්නේ. ඒක නිසා මමත් $0 කියලාම කියනම්
Instaforex Demo tamai dan tiyena MT4. Oke charts diha balala, etoro wala trade open karanawa.
Euro/USD 55 Simple Moving Average ekai, 20 Simple moving average ekai dala tiyenne. eka chart ekakata. eta amatarawa, MACD (Line 2kai,histogram ekai tiyena eka), RSI tamai.
Tawa chart ekak dala tiyenawa 100 SMA, 200 SMA
Moving averages wala wadila anith peththata yana welawata, ee wagema, Support langadi, Hammer awama (downtrend ekak awith pahalata kurak sahita candel ekak awama, Hammer ekak Buy danawa), saha
Resistance langadi(Uptrend ekak gihin) Shooting star awama, (udata kuru shadow ekak awama, sell danawa)
Swing Trading Tamai Kemathi,
$2000 Nearly!
Internet එකෙන් හම්බ කරන්නේ නම් නෑInternet එකට වියදම් නම් කරනවා මාසෙට Rs.1,490 විතර
![]()



Internet එකෙන් හම්බ කරන්නේ නම් නෑInternet එකට වියදම් නම් කරනවා මාසෙට Rs.1,490 විතර
![]()



mahansi novi baa puthee... forex karanna ennaa... http://www.elakiri.com/forum/showthread.php?t=1695436
පොඩි නිළමෙ;18952164 said:ඕවා දාන්න ගියාම මිනිස්සුන්ට මල පනිනවා.. ඊට පස්සේ එලව එලව ගහන්නේ! අපි හොඳ පෝස්ට් එකක් දැම්මත් අර සල්ලි ගාන ඔළුවෙ තියන් බනින්නේ. ඒක නිසා මමත් $0 කියලාම කියනම්



මමත් ඉල්ලන් කෑවා බන්..
හැදෙන එකෙක්ට හැදෙන්න කියලා ත්‍රේඩ් එකක් දැම්මම සමහරක් කියනවා අනුකම්පාව ගන්නලු ත්‍රේඩ් දාන්නේ..
අනේ බන් එහමනම් රත්තරන්, කේ.පී.Z, ලබුගෙඩියා මේ සේරමත් අනුකම්පාව ගන්න ත්‍රඩ් දාලා තියෙන්නේ..
දවසක් ඇඩ්සෙන්ස් වලින් මෙච්චරක් හොයනව කියල පොඩි ගානක් කිව්වා.. එකෙක් කියනවා ඇඩ්සෙන්ස් හරි ලොකු ඇති උබලට කියලා..
උගත් මෝඩයන්ගේ වැඩ..
දැන්නම් මම අවශ්‍යම අවස්තාවක් නැත්තන් පුද්ගලික දේවල් කිසිම පෝස්ට් එකකින් දාන්නේ නෑ..
කිරියේ වයාපාර කරන එකත් නැවැත්තුවා.. මුන් හිතන් ඉන්නේ කිරිය නැත්තන් අපි බඩගින්නේ කියලා..
පව් ඉතින්.
Freelancer.com වල contests කරපන් මචං. පටන්ගත්තු ගමන් අපිට review නැති නිසා කව්රුවත් වැඩ දෙන්නේ නැති නිසා review හදාගන්නත් එක වටිනවා. අපිට ලස්සන වැඩක් කරල දෙන්න තීන්නේ සුද්දට හිතට වදින. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මානසිකව වැටෙන්න හොඳ නෑ අපි පරදින කොට. හොඳට ගෙවන contest එකක් ගොඩ දාගත්තොත් ගොඩම තමා !!