Internet එකෙන් කීයක් හම්බකරනවද?

  • May 21, 2011
    297
    41
    28
    ඕවා දාන්න ගියාම මිනිස්සුන්ට මල පනිනවා.. ඊට පස්සේ එලව එලව ගහන්නේ! අපි හොඳ පෝස්ට් එකක් දැම්මත් අර සල්ලි ගාන ඔළුවෙ තියන් බනින්නේ. ඒක නිසා මමත් $0 කියලාම කියනම්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි නිළමෙ;18952164 said:
    ඕවා දාන්න ගියාම මිනිස්සුන්ට මල පනිනවා.. ඊට පස්සේ එලව එලව ගහන්නේ! අපි හොඳ පෝස්ට් එකක් දැම්මත් අර සල්ලි ගාන ඔළුවෙ තියන් බනින්නේ. ඒක නිසා මමත් $0 කියලාම කියනම්

    Ekath aththa bn. mn mehema thread ekak open karalath kunu banum. kauru hari ekekta internet eke kaalaya kanne nathiwa kayak hari hamba karana widiyak hoyala denna haduwe....

    aulak na dan tika denek hari danagaththa fiver eken mahansi wela wadak karala salli hoyana widiya
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Instaforex Demo tamai dan tiyena MT4. Oke charts diha balala, etoro wala trade open karanawa.

    Euro/USD 55 Simple Moving Average ekai, 20 Simple moving average ekai dala tiyenne. eka chart ekakata. eta amatarawa, MACD (Line 2kai,histogram ekai tiyena eka), RSI tamai.

    Tawa chart ekak dala tiyenawa 100 SMA, 200 SMA

    Moving averages wala wadila anith peththata yana welawata, ee wagema, Support langadi, Hammer awama (downtrend ekak awith pahalata kurak sahita candel ekak awama, Hammer ekak Buy danawa), saha

    Resistance langadi(Uptrend ekak gihin) Shooting star awama, (udata kuru shadow ekak awama, sell danawa)

    Swing Trading Tamai Kemathi,

    ela math ohoma method tikka hadagena hitiya. umbatama kiyaala method ekak hadagaththoth baya wenna oni na. ela ela....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    Internet එකෙන් හම්බ කරන්නේ නම් නෑ :baffled::rofl::lol: Internet එකට වියදම් නම් කරනවා මාසෙට Rs.1,490 විතර :P:baffled::rofl::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mahansi novi baa puthee... forex karanna ennaa... http://www.elakiri.com/forum/showthread.php?t=1695436

    11.gif
    11.gif
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පොඩි නිළමෙ;18952164 said:
    ඕවා දාන්න ගියාම මිනිස්සුන්ට මල පනිනවා.. ඊට පස්සේ එලව එලව ගහන්නේ! අපි හොඳ පෝස්ට් එකක් දැම්මත් අර සල්ලි ගාන ඔළුවෙ තියන් බනින්නේ. ඒක නිසා මමත් $0 කියලාම කියනම්

    :yes::yes::yes:

    මමත් ඉල්ලන් කෑවා බන්..
    හැදෙන එකෙක්ට හැදෙන්න කියලා ත්‍රේඩ් එකක් දැම්මම සමහරක් කියනවා අනුකම්පාව ගන්නලු ත්‍රේඩ් දාන්නේ..
    අනේ බන් එහමනම් රත්තරන්, කේ.පී.Z, ලබුගෙඩියා මේ සේරමත් අනුකම්පාව ගන්න ත්‍රඩ් දාලා තියෙන්නේ..

    දවසක් ඇඩ්සෙන්ස් වලින් මෙච්චරක් හොයනව කියල පොඩි ගානක් කිව්වා.. එකෙක් කියනවා ඇඩ්සෙන්ස් හරි ලොකු ඇති උබලට කියලා..

    උගත් මෝඩයන්ගේ වැඩ..

    දැන්නම් මම අවශ්යම අවස්තාවක් නැත්තන් පුද්ගලික දේවල් කිසිම පෝස්ට් එකකින් දාන්නේ නෑ..
    කිරියේ වයාපාර කරන එකත් නැවැත්තුවා.. මුන් හිතන් ඉන්නේ කිරිය නැත්තන් අපි බඩගින්නේ කියලා..
    පව් ඉතින්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :yes::yes::yes:

    මමත් ඉල්ලන් කෑවා බන්..
    හැදෙන එකෙක්ට හැදෙන්න කියලා ත්‍රේඩ් එකක් දැම්මම සමහරක් කියනවා අනුකම්පාව ගන්නලු ත්‍රේඩ් දාන්නේ..
    අනේ බන් එහමනම් රත්තරන්, කේ.පී.Z, ලබුගෙඩියා මේ සේරමත් අනුකම්පාව ගන්න ත්‍රඩ් දාලා තියෙන්නේ..

    දවසක් ඇඩ්සෙන්ස් වලින් මෙච්චරක් හොයනව කියල පොඩි ගානක් කිව්වා.. එකෙක් කියනවා ඇඩ්සෙන්ස් හරි ලොකු ඇති උබලට කියලා..

    උගත් මෝඩයන්ගේ වැඩ..

    දැන්නම් මම අවශ්යම අවස්තාවක් නැත්තන් පුද්ගලික දේවල් කිසිම පෝස්ට් එකකින් දාන්නේ නෑ..
    කිරියේ වයාපාර කරන එකත් නැවැත්තුවා.. මුන් හිතන් ඉන්නේ කිරිය නැත්තන් අපි බඩගින්නේ කියලා..
    පව් ඉතින්.

    Ow bn mn me thread eka open karalath kunu banum thamayi. monawath kiyanna ba. ita pass e banapu ekata bannama wena kohewath inna unuth awilla baninawa. moda harak. mekatath puluwannam kunu harapen baniy. banina ekek innawa prasiddiye banapan...

    ekek maawa me thread eken elawanna banala thibba. ita kalin u reg wechcha date ekayi mn reg wechcha date ekayi balanna thibbe. un kochchara mental dialda.unge kaleyi datayi naasthi karan...
     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Freelancer.com වල contests කරපන් මචං. පටන්ගත්තු ගමන් අපිට review නැති නිසා කව්රුවත් වැඩ දෙන්නේ නැති නිසා review හදාගන්නත් එක වටිනවා. අපිට ලස්සන වැඩක් කරල දෙන්න තීන්නේ සුද්දට හිතට වදින. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මානසිකව වැටෙන්න හොඳ නෑ අපි පරදින කොට. හොඳට ගෙවන contest එකක් ගොඩ දාගත්තොත් ගොඩම තමා !!
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Freelancer.com වල contests කරපන් මචං. පටන්ගත්තු ගමන් අපිට review නැති නිසා කව්රුවත් වැඩ දෙන්නේ නැති නිසා review හදාගන්නත් එක වටිනවා. අපිට ලස්සන වැඩක් කරල දෙන්න තීන්නේ සුද්දට හිතට වදින. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මානසිකව වැටෙන්න හොඳ නෑ අපි පරදින කොට. හොඳට ගෙවන contest එකක් ගොඩ දාගත්තොත් ගොඩම තමා !!

    Thanks Macho good idea ekak...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    fiverr ඒකවුන්ට් 02ක් පාවිච්චි කරන්න පුලුවන්ද?