Internet එකෙන් සල්ලි හොයන හැටි [BlackHat-tutorial]

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
Too Many Users. Please contact Youngzsoft for support of more users.

mehema msg ekak enawa machan mokada karanne ayeth passe try karannada??

සැළකිය යුතුයි :-

1. මේ ක්‍රමයට යොදා ගන්න එකවුන්ට් අඩුම තරමේ දවස් 2ක් වත් පරන වෙන්න ඕන.
2. මේ ටූල් එක භාවිතා කරන්න කළින් අඩුම ගානෙ එක ලින්ක් එකක් 1 පාරක් වත් ඉන්ටර්නෙට් එකේ කොහේ හරි පළ කරන්න ඕන

Wadi pura peretha wela adhama try kala ne? dhan uba 2days yanna kalin tool eka use kala nisa dhan oya account eka mattu wela iwarai.. dhan wena ekak hadapallaa... Kiyana widihata vada kaloth salli hoyanna puluwan:)
 
~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
උඹලට සල්ලි ඕන නම් අනිවාර්යයෙන් මම කියන ඒවා හරියටම කරන්න ඕන. දවස් දෙකක් ඉඳලා බ්ලැක් හැට් මෙතඩ් එක යූස් කරන්න කිව්වොත් අනිවාර්යයෙන් දවස් 2ක් ඉන්න ඕන... එහෙම නැති උනොත් සත්යක් වත් ලැබෙන්නෙ නැහැ.
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සැළකිය යුතුයි :-

    1. මේ ක්‍රමයට යොදා ගන්න එකවුන්ට් අඩුම තරමේ දවස් 2ක් වත් පරන වෙන්න ඕන.
    2. මේ ටූල් එක භාවිතා කරන්න කළින් අඩුම ගානෙ එක ලින්ක් එකක් 1 පාරක් වත් ඉන්ටර්නෙට් එකේ කොහේ හරි පළ කරන්න ඕන

    Wadi pura peretha wela adhama try kala ne? dhan uba 2days yanna kalin tool eka use kala nisa dhan oya account eka mattu wela iwarai.. dhan wena ekak hadapallaa... Kiyana widihata vada kaloth salli hoyanna puluwan:)

    mage tiyanne linkbucks account ekak eka 1week walatath wada paranai... anith eka godak proxy wada naa ban, update karapu proxy list ekek nadda?? :(:(
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    mage tiyanne linkbucks account ekak eka 1week walatath wada paranai... anith eka godak proxy wada naa ban, update karapu proxy list ekek nadda?? :(:(

    mama New account hadhanna kiwwe hethuwak athuwa... mama kiyana widhihata kaloth ubata dhawasata hoda gaanak hoyaa ganna puluwan..:)

    Proxy nam ithin hama kenama use karana kota disable wenawa ne. etha kota new list ekak hoya ganna ona:)
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    මම කියපු විදිහට විතරක් කරන්න. සැළකිය යුතුයි කියන කෑල්ල හොඳට කියවන්න. මේ වැඩේ සදහාම ඊ-මේල් අලුතින් හදන්න. හැම සයිට් එකේම අළුතෙන් රෙජිස්ටර් වෙන්න.. කිසිම පරණ එකවුන්ට් එකක් භාවිතා කරන්න එපා. එහෙම කලොත් ඔයාලට සතයක් වත් උපයන්න බැරි බව මතක තියා ගන්න