Internet එකෙන් සල්ලි හොයමු කියවලම තීරණය කරන්න...

Sep 12, 2014
297
13
0
Internet එකෙන් සල්ලි හොයමු කියවලම තීරණය කරන්න...

කොහොමද යාළුවනේ? අද දෙන්න හිතුන අලුත් දෙයක් මේක මේ අපේ අතට කියක් හරි හොයා ගන්න පුළුවන් වැඩක් Facebook එකේ පැය ගනම් නාස්ති කරන කාලයෙන් එක විනාඩි 10ක් මේකට යොදවන්න විතරයි ඕන.Internet Money ගැන අහල තියනවනේ ඕන තරම් add දාල තියෙන්නේ.කතා ඇති දැන් අපි වැඩේට බහිමු.

මේක පටන් ගත්තාම අතාරින්න එපා දිගටම කරගෙන යන්න.ටික කාලෙකින් තමන්ට හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.එක තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය මත.

දැන් අපි බලමු කෙටියෙන් මේක කරන්න තියන දේ.
1. මුලින්ම ඉහල තියන register here button එක click කරලා register වෙන්න.
2. ඊළගටතියෙන්නේ ඉතින් දවසට තියන add ටික දිනපතා බලන්න.(must watch 4 fixed advertisement)
3. ඊළඟට සල්ලි ටිකක් එකතු උනාම referral ලා rent කරන්න.අපි විතරක් කරලා නම් සල්ලි හොයනවා බොරු... :D (නැත්නම් paypal එකක් තියේ නම් එකෙන් $ 5 or $ 10 දාලා rent කරන්න.)
4. තව දන්නා දන්නා යාළුවන්ට referral link එක දිලා direct referral ලා හදා ගන්න.
5. එතකොට ඔයාට මාස තුනකින් විතර $ 60 ක් $ 100 අතට ගන්න පුළුවන් අනිවා.

Payment ලැබෙන බවට සහතිකයක් ....
මට මේක හම්බුනේ NeoBux Forum එකේ තිබිල අපේ ලංකාවේ කොල්ලෙක් $ 216 ක් හොයලා මෙතනින් ගිහින් බලන්න ඔය screen ෂොට් page එක තියෙනවා.

මේ ඉහල තියෙන්නේ මගේ rented referral ලා click කල විදිය දවසට 52ක් විතර මන් 25 දෙනෙක් ගත්තේ PayPal එකෙන් $5 ක් ගෙවල.
එතකොට ලැබෙන ලාබය පහත විදියට.
For Standard membership
52 add click * one click earn * 30day's
52 * .005 * 30 = $ 7.8

$ 5ක් දැම්මාම මාසේ අන්තිමට අපිට $ 7.8 ක් හම්බෙනවා.ඒ වගේ ලොකු referral සෙට් එකක් හදා ගත්තාම හොඳ ගානක් හොයන්න පුළුවන්.(හැබැයි අපි අපේFixed advertisement හතර click නොකලොත් පාඩු තමයි.)
මේ වගේ 200 referral හදා ගත්තොත්?

52 * .005 * 30 * 8 = $ 62 (200/25 = 8)
For Golden membership
2*200*30*0.01 = $120 - 40 = profit $ 80 ( අපි golden upgrade උනොත් මාසෙට මේ වගේ ගානක් ගන්න පුළුවන් referral 200 ක් ඉන්නවා නම්.මේ $ 40 අඩු කලේ ඒ ගාන referral rent කරන්න යන හන්දා.
හොඳයි නේද වැඩේ.මේකේ වැඩි විස්තර හා වැඩේ කරන හැටි තේරුණා මදි නම් පහලින් බලන්න.එත් ?ක් තියේ නම් comment එකක් දාන්න.

1. මුලින්ම ඉහල තියන Link එක click කරලා register වෙන්න පුළුවන් ඔයාලට.මේකට කියන්නේ PTC ( Pay to click ) කියල මේක කරන්න ගොඩක් site තියෙනවා එත් ගොඩක් ඒවා Spam site add click කරාට කවදාවත් සල්ලි අපිට එවන් නෑ.මන් මේ කියල දෙන්න යන්නේ දැනට අවුරුදු 7 කටත් කලින් පටන් ගත්ත site එකක් ගැන විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ තියෙන එකක්.
2. ඒ link එකට ගිහාම site එකක් open වෙයි new tab එකක පහල තියන රූපේ ලකුණු කරලා තියනව වගේ register click කරන්න.

3.ඊළඟට පහල තියනවා වගේ New registration form එකක් එයි.එකේ ඔයාගේ විස්තර ටික දාලා fill කරලා continue කරන්න.මේකේ අහන Payza /Paypal e-mail එකටත් ඔයාගේ email එකම දෙන්න එකට Payza account එකක් හදන හැටි පස්සේ කියල දෙන්නම්.එකෙන් තමයි ඔයාලට සල්ලි ගෙන්න ගන්න පුළුවන්.

4.ඊළඟට තියෙන්නේ email එක verify කරන්න ඔයාල දුන්න email එකට verify code එකක් එයි එක දාන්න පහල රූපේ තියනවා වගේ එන window එකේදී.

5.දැන් account එක හදලා ඉවරයි ඔයාගේ username password දිලා "send" button එක click කරලා log වෙන්න.

6.ඊළඟට තියෙන්නේ add බලන්න.ඔයාල log වෙලා View Advertisement ගිහාම ඔයාලට තියන add ටික පෙන්නනවා එකක් උඩ click කරාම රතු ඩොට් එකක් එයි එක click කලාම add එක load වෙලා ඔයාලගේ account එකට ගානක් එකතු උනා කියල වතෙඉ එතකොට වැඩේ ඉවරයි.හරිම simple වැඩක් නේද?
7.ඊළඟ කාරණේ මේක අපි click කරලම $ 2ක් හොයා ගන්නත් ගොඩ කාලයක් යනවා එකට කරන්න තියෙන්නේ මේකේ තියන referral link යාළුවන්ට දිලාDirect referralලා හදා ගන්න එක එතකොට ඔයාලගේ income එක බලාන ඉද්දි වැඩි වෙයි තව මේකෙන් ඔයාලට rent කරන්නත් පුළුවන් referral ලා ඒ අය click කරන එවයෙනුත් ඔයාලට ගානක් එකතු වෙනවා.referral ලා rent කරන්න $ 0.6 වගේ ඕන එක හොයා ගන්න ඔයාල දවස ගානේ තමන්ට තියන add ටික click කරන්න ඕන නම් දවසට 10 minutes යයි උපරිම.
Neobux error Another user using your IP address already viewed this advertisement in the last 24 hours
මේ වගේ error එකක් එන්න පුළුවන්.ඒ කියන්නේ මෙයාල අපිව track කරන්නේ Public ip එකෙන් එක අපේ dongle , ADSL එවගේදී වෙනස් වෙනවා එතකොට වෙන කෙනෙක් ට ඔයාට දැන් තියන ip එක තිබිල එයා add click කරලා ඉතින් ඔය ip එකෙන් ඔයාට click කරන්න බෑ අයෙත්. එකට කරන්න ඕන dongle එක ගලෝල ගහන එක එතකොට අලුත් ip එකක් ඇවිත් ඔයාට add click කරන්න පුළුවන් වෙයි.ඔයාලගේ public ip එක බලා ගන්න මෙතනින් යන්න.
Lan එකක් තියන තැනක නම් ඔයාට මේක දෙතුන් දෙනෙක් එක්ක කරන්න බෑ මොකද ඔය LAN( local area network ) එකකදී සේරම කට්ටිය එලියට යන්නේ එක public ip එකෙන් ඒ හන්දා කරන්න බැරි වෙනවා මේ වැඩේ දෙතුන් දෙනෙක්ට. :D

මේක මුලදී ටිකක් අමාරුයි එත් කරගන යද්දී ලාබයක් ලබන්න පුළුවන් කරලා බලන්න උත්සාහය අත් අරින්න එපා.එහෙනම් සුබ දවසක් ඔයාලට......
මෙතනින් ගිහින් register වෙන්නත් පුළුවන්.
Internet Money Part II මෙතනින්
$$500 ක් මාසෙකට හොයන රහස්....

:angry:
 
Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..
    ##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි#####

    දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
    දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    ### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි###

    හරි දැන් වාඩි වෙන්න.

    බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
    මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
    අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    :rofl::rofl::rofl:
     
    Sep 12, 2014
    297
    13
    0
    මේකට සල්ලි දාන්න නැත්නම් එක ?ක් නෙමෙයි මේක &#3

    දැන් කාට හරි මේකට සල්ලි දාන්න නැත්නම් එක ?ක් නෙමෙයි මේක සල්ලි නොදමා අපි click කරලම කරන්නත් පුළුවන් කරන්න තියෙන්නේ අපි click කරලා $ 0.6ක් හොයල(එකට දවස් 30ක් යනවා add600ක් click කරන්න වෙනවා...) එකෙන් rent referral අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක......
    මම දැනට මේකෙන් අද වෙනකොට 2014.10.27 $ 86ක් හොයල තියනවා.....මේ පහල banner එකේ පෙන්නනේ....එක දවසින් දවස update වෙයි බලන්න හෙට කියාද කියල.....

    Sep 12, 2014
    297
    13
    0
    2.jpg

    :oo:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    attachment.php

    menna mage Rent Ref la 182 inna e una ungen 130k wage thamai hariyata Click karanne

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      96.2 KB · Views: 94