Activating .NET on windows 8 without Internet

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    cropped-minimalistic_dark_metro_windows_8_clean_windows_logo_1920x1080_wallpaper_high.jpg


    images


    ඔන්න මචෝ ගොඩක් දවසකින් පොඩි ට්‍රික් එකක් අරන් අවා , පොඩි කීවට ඉතින් මේක පොඩිමත නෑ ...


    microsoft_dotnet.jpg


    මේකයි කතන්දරේ . windows 8 දාපුවම ඉල්ලනවනේ .net 3.5 :yes:ඉත්න් ඕක ආයේ බාගෙන දගලනවට වඩා මෙන්න මේ පොඩි වැඩ කෑල්ලෙන් දුක් විදින්නේ නැතුව කරගන්න පුළුවන්:rofl: , ඕක පිටින් බාන්න ගියොත් 250 MB කෙල වෙනවනේ :rolleyes::rolleyes: . සමහර අයටනම් ඒක එච්චර ගානක් නෑ :P එත් අපිවගේ අයට ඕකත් ලොකු MB ප්‍රමාණයක් ඩොන්ගල් නිසා :oo::oo::oo:

    ඔන්න එහෙනම් වැඩේට බහිමු ;);)

    1. Windows 8 එකේ IMAGE එකක් හදාගන්න ඕන :frown:

    2. ඊට පස්සේ එක MOUNT කරගන්න ( DEMON TOOL / ALCOHOL):rofl:

    3. MOUNT කරපු Drive එකේ LETTER එක මතක තියාගන්න :yes::yes:

    4. දැන් ඉතින් windows key + C + A එකටම ඔබලා CMD එක Open කරගන්න . Administer විදියට

    5. දැන් මේ තියෙන කෝඩ් එක ගහන්න Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source :G:\sources\sxs /LimitAccess



    ඔකේ G කියන තැනට මන් අර මතක තියාගන්න කියපු MOUNT කරපු LETTER එක දාන්න

    දැන් ඉතින් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න , වැඩේ වෙනකන් , බඩු ෂුවර් ,, :D:D:D



    windows8_screenshot.png


    මෙච්චර වටිනා දෙයක් කියල දුන්න එකේ නමටවත් සලකලා ගියොත් නරකද ? :P ;)
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino