Internet වලට කීයක් ගෙවනවද??

Ishan256

Member
Apr 13, 2012
115
7
0
මේකට pool එකක් එක්ක post එකක් දාන්නද.එතකොට හොයාගන්න පුළුවන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මොන package එකද කියල

මම etiselat හෙට අනිද්දම මාරු කරනවා.
10GB - 1200 (with Vat)