aniwa mchn oka gothapu ekak. ohoma matath kawadawat wela ne
නැතුව බං.. මෙච්චර කාලෙකට කිසිම කඩේකින් මට ඔහොම කතා කරල නෑ.. අඩුම තරමෙ මං දන්න කියන යාලුවෙකුටවත් ඔහොම සීන් එකක් වෙලා නෑ.. මුන්ට ෆේස්බුක් එකේ ගොන් බූරුවො අන්දන්න පුළුවන් ඇති.. ඒත් අපිව අන්දන්න අමාරුයි..
hikz,,ahinsaka ayamayak machan,,paw anathayo,,machan ohoma GON part dammot nan kelinma management ekata kiyahan,,a wadakarapu eka edama ayn karawalama enna puluwan
මේකනේ.. දැන් උන්ට බිස්නස් නෑ.. වැලේ වැල් නැතුව ඉන්නෙ.. ගිය අවුරුද්දට එහෙම නෙමෙයිනේ.. ඇතියි කියන්න සෙනග ආවා.. දැන් මුන් හදන්නෙ ඔය වගේ බොරුවක් කියලවත් බිස්නස් එක කරගන්න.. හැබැයි ඔයිට වඩා හොඳයි ගූ කන එක..
ඇත්තටම දුකයි..
ඇත්තටම දුකයි..




හැබැයි වැඩියක් බනින්නෙ සිංහලයට..