සල්ලි එන්න කොයි තරම් කාලයක් යනවද?the best way i know is adsense...
if you can invest, buy a good domain (website) do SEO well and you'll have a pretty good return...
මම කියෙව්වා මචන්. තෑන්ක්ස්! අමාරු ඒවා නෙ තියෙන්නෙ?එළ හරකා;11982174 said:meka balapan meke thiyenawa danata thiyena prasidda hema kramayakma share market era
http://www.moneywebnews.com/
Machan umbe skills walata anuwa invest karapan.
Adsense wala "invest" kireemak wenne na. Oyage site eke thama invest karanna one.
Writing hondata puluwannam blog karanna.
Web developing skills thiyenawanam aluth widihaka web site ekak patan ganna.
Forex gana daneemak thiyenawanam forex.
Kisima deyak karanna ba wagenam, kammalinam, witharak bux karapan ban.

මම කියෙව්වා මචන්. තෑන්ක්ස්! අමාරු ඒවා නෙ තියෙන්නෙ?
අමාරුයි කිව්වෙ මචන් කරන්නෙ ඕන එක තේරුම් ගන්න අමාරු නිසා! මම කොහොමත් ඔය හැම එක ගැනම ස්ටඩී කරනවා හොඳට. තෑන්ක්ස් මචන් උදව් කලාට.එළ හරකා;11982634 said:salli hoyana wede lesi na machan kauruth apita nikanma salli denna

මම PTC ගැන කියවලා බැලුවා! ඒවා වලින් $1ක් ගන්න අවුරුද්දක් වගේ යනවා නේ මචන්. අනික සල්ලි ගෙවන්නෙත් නැහැලු නෙ ගොඩක් අය?Mulinma oya PTC ekakin keeyak hari hoyagena Forex karapan.![]()

කරලා තියද මචන්? සල්ලි ගෙවනවාද උන්?adf.ly dawasata mahansi unoth hoda gananak hoyanna puluwan!
සල්ලි එන්න කොයි තරම් කාලයක් යනවද?
උඹ සල්ලි අරන් තියද? ඒ චෙක් ලංකාවේ වැලීඩ් නෙ?they pay per clicks, if you get enough traffic you can payout early..
the earnings purely depend on the amount of traffic you get to your site..
