Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    උඹ සල්ලි අරන් තියද? ඒ චෙක් ලංකාවේ වැලීඩ් නෙ?:)

    මම නම් සල්ලි අරගෙන නෑ තාම... මගේ balance එක මදි. එත් ගත්ත අය ඕන තරම් ඇති එළකිරි එකේ වුනත්
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    මම නම් සල්ලි අරගෙන නෑ තාම... මගේ balance එක මදි. එත් ගත්ත අය ඕන තරම් ඇති එළකිරි එකේ වුනත්
    මම තව මේ ඇඩ්සෙන්ස් ගැන කියවනවා මචන්. හෙට අනිද්ද වෙන කොට පටන් ගන්නවා.:)
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    http://ptc-investigation.com/default.aspx

    OKKOMATA ISSARA MEKA GIHILLA BALALA PTC EKATA HUKAPAN NATHNAM UMBA SUBSCRIPTION EKAMA THAMAI UMBAGE EARNING...

    MU KIYANA EKA ATTHA...මම PTC ගැන කියවලා බැලුවා! ඒවා වලින් $1ක් ගන්න අවුරුද්දක් වගේ යනවා නේ මචන්. අනික සල්ලි ගෙවන්නෙත් නැහැලු නෙ ගොඩක් අය

    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    MAMA CLIXSENSE EKE PREMIUM MEMBER SINCE JULY 2011 14.95 DOLLAR GEVALA ADA VENA THURU MATA MOO GE CHART EKEY APPROX 4 DOLLAR'S THAMAI MAMA CLICK KERALA HAMBAKARUPU SALLI...!!!

    SUBSCRITION EKA EVARA VEYI JULY 2012 ETHOKATA MAN GEVAPU GAANA THAMAI WITHDRAW KARRANNA PULLUWAN ...

    KOHAMA MUNGE SAKKILI HORAKUM SUBSCRIPTION MOLEY..PONNOYATA MAMA RAVATUNA...
     
    Last edited:

    ඔය PTC කියන එකට referral ඕනලු නෙ බන්?
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    oDesk karanna machan, mata nam eka hondai. (Mamath adsense karanna gaththa 2009 Jan wala. Thaama $10 na account eke :(. Habai ithin honda site ekak hadaagaththoth adsense ela.)

    oDesk walin saahenna hoyanna puluwan wada dannawa nam.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මම නම් ඇඩ්සෙන්ස් කරනවා මචන්. මාසෙකට $300ක් $350ක් විතර ලැබෙනවා මචන්. පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරපන්. මොකුත් ප්‍රශ්නය ආවොත් මගෙන් අහපන්, මමත් පරතෙරටම දන්නෙ නම් නැහැ. දන්න එකක් නම් කියලා දෙන්නම්.
     
    • Like
    Reactions: New Folder

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ow

    කරලා තියද මචන්? සල්ලි ගෙවනවාද උන්?

    ඔව් මම කරනවා මචන්! මාසෙට 20$ විතර දැනට සෙට් වෙනවා ඒක දියුණු කරමින් පවතිතවා සීන් එක තියෙන්නේ මට ටයිම් නෑ දවසට පැයක් වගේ ඉදලා තමයි මේ ටික සෙට් වෙන්නේ!