Internet හොරෙන් ගැනීම​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Internet හොරෙන් ගැනීම​

    ගිය සතියෙ ලංකාවේ දුරකථන සමාගමක​ ප්‍රාදෙශීය කාර්යාලයකට ( නම කියන එක හරි නෑනේ) ගියා ලයින් එකේ අවුලක් ගැන කියන්න​. එතන තිබ්බ මේසේ උඩ ලියුමක් තිබ්බා. ඒකේ "අනවසරෙන් ලබා ගත් අන්තර්ජාල සබදතා ....." කියලා හෙඩිමක් තිබ්බ නිසා මමත් ෂේප් එකේ කියෙව්වා.:eek: ලයිට්, වතුර වගේ දෙයක් හොරෙන් ගන්න පුලුවන්. ඒත් ඉන්ටනෙට් එහෙම ගන්නෙ කොහොමද​?:shocked:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    wena eunge username password use karala ganna puluwan

    ඉත්නි යකෝ user name , password ගහලා යන්නත් ලයින් එකට internet active වෙලා තියෙන්න එපැයි. ADSL package එකක් අරගෙන router එක ගෙදර ගෙනවත් , line එකට internet connection එක දෙනකන් Internet වැඩ නැහැ.

    peo Tv තියන උන් දනවා ඇති ගෙදර ADsl නැත්නම් , peo tvඑක්ක දෙන රවුටරේ internet කියන බල්බ් එක රතු පටින් තියෙන්නෙ.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    old trick. I'm not sure still working or not. haha I don't want to get caught
     
    internet active wela thiyana line ekain, wena unge uname & password dala log wenawa. issara wada kala. passe un system eka change karala, karana unta panelty gahanna patan gaththa :rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    monwoada thibbe
    ලියුමේ තිබ්බේ නඩු දාන සීන් එකක්. ඇඩ්‍රස් වගයක් අනිත් කොලේ තිබ්බා වගේ දැක්කා. ඒක බැලුවේ නෑ.

    ලංකාවේ මාර බුවාලා ඉන්නෙ. මම ඒ ඔෆිස් එකෙන් එලියට එද්දි බිල් ගෙවන කවුන්ටරේ ලග බැනර් එකක් තිබ්බා.

    " ඔබේප්‍රදේශයේ දුරකථන රැහැන් බහුලව සොරකම්වලට ලක්වේ. දුරකථන රැහැන් සොරකම් කිරීම් පිලිබදව විස්තර අපගේ ප්‍රදේශිය ඉන්ජිනේරු කාර්යාලයට හෝ XXXX දුරකථන අංකය ඇමතීමෙන් ලබා දෙන්න​. "

    අපේ රටේ ඉන්න හොර හැත්ත ටෙලිෆෝන් වයර් හොරකම් කරලා මොන ඉලව්වක් කරනවද මන්දා.එක කාලකන්නියෙක් වයර් එකක් හොර්කම් කරොත් service centerඑකෙන් ඇවිත් හදනකල් connection එක නෑ. :angry:මේ බැනර් ගොඩක් තැන්වල ඔයලත් දැකලා ඇති.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    old trick. I'm not sure still working or not. haha I don't want to get caught

    හොරකම් කරන අයට එව්චර දේවල් නෙමෙයි. එලකිරියෙත් පරණ එකක් තිබ්බා නේද free satalite Tv ගන්න විදියක් ගැන​.
     
    Sep 26, 2009
    8
    3
    0
    Kegalle
    මේක ඉස්සර වැඩ කරා. ඒත් දැන්නම් කරන්න බෑ. SLT එකෙන් අල්ලනවා. තමන්ගෙ ගෙදර line එකට මොකක් හරි package එකක් active තිබුන අයට හොරකන් කරගත්ත un. And p.w. වලින් ලොග් වෙලා අනුන්ගේ data වලින් ලස්සනට net යන්න පුලුවන්. වැඩේ තේරුන ගමන් හෝ ගාල slt එකෙන් ලියුම් ගහුව. සමහර අයටනම් දඩ කන්නත් උනා කියලයි අරන්චි.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    old trick. I'm not sure still working or not. haha I don't want to get caught

    house scheme ekaka vechcha internet horakamak gena giya aurudde news valata giya. geval laga laga tiyena nisa goda kaleka idan horakama karala tiyanava. eha gdara phone wire eka madin join karala venama wire ekak aragena , ekata parana FUse Box ekak gahala internet aragena. Line eka slow nisa ayithikaraya complene karala. Ita passe eka hadanna apu ayata horen line adala kiyala ahu vela.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    වෙන කෙනෙක්ගේ user name ,password දන්නවනම් public portal වලින් යන්න පුළුවන් :yes::yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලියුමේ තිබ්බේ නඩු දාන සීන් එකක්. ඇඩ්‍රස් වගයක් අනිත් කොලේ තිබ්බා වගේ දැක්කා. ඒක බැලුවේ නෑ.

    ලංකාවේ මාර බුවාලා ඉන්නෙ. මම ඒ ඔෆිස් එකෙන් එලියට එද්දි බිල් ගෙවන කවුන්ටරේ ලග බැනර් එකක් තිබ්බා.

    " ඔබේප්‍රදේශයේ දුරකථන රැහැන් බහුලව සොරකම්වලට ලක්වේ. දුරකථන රැහැන් සොරකම් කිරීම් පිලිබදව විස්තර අපගේ ප්‍රදේශිය ඉන්ජිනේරු කාර්යාලයට හෝ XXXX දුරකථන අංකය ඇමතීමෙන් ලබා දෙන්න​. "

    අපේ රටේ ඉන්න හොර හැත්ත ටෙලිෆෝන් වයර් හොරකම් කරලා මොන ඉලව්වක් කරනවද මන්දා.එක කාලකන්නියෙක් වයර් එකක් හොර්කම් කරොත් service centerඑකෙන් ඇවිත් හදනකල් connection එක නෑ. :angry:මේ බැනර් ගොඩක් තැන්වල ඔයලත් දැකලා ඇති.

    thamba ganna bn puhchcala thamba gannawa :yes: api danna ewun karanwa :angry: