Internet blackout - First time in Sri Lanka?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    Under the instructions by TRC all networks have reduce the data speed across the country with the prevailing situation of the country.
    FYI for customer queries.

    Please note that Facebook and YouTube Data speeds are capped at 256kpbs as per the TRC instructions from yesterday midnight.
    There will be a meeting with all Operators and TRC at 10.30 am.
    Final decision will be taken there.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,490
    3,725
    113
    වැඩක් නෑ.... නිව්ස් දැන ගන්න නොදෙන එකෙන් මේක පාලනේ වෙනව කිය්ල හිතන්නේ මේ නිවට පාලකයො
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    මොකෝ බන් තරු දාල?
    රනිල් පොන්නය කියන්න බයද? :yes::D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    දැන් උබල කිය කිය හිටිය නෙ තම්බි නටනව වැඩි කියල. ඔන්න ආන්ඩුවෙන් ඒකට පිලිතුරු දීලා. උබෙ නාකි අOකල්ට පුලුවන් උනාද? නෑනෙ :lol::D
     
    • Like
    Reactions: THE_RAIN

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,692
    33,924
    113
    මාතියා යපිලාගේ එටිසලාට් ඉන්ටර්නෙට් එක නම් යොඳට වැඩ කරනවා අප්පා. කිශිම ශ්ලෝ එකක් නෑ මාතියා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    දැන් උබල කිය කිය හිටිය නෙ තම්බි නටනව වැඩි කියල. ඔන්න ආන්ඩුවෙන් ඒකට පිලිතුරු දීලා. උබෙ නාකි අOකල්ට පුලුවන් උනාද? නෑනෙ :lol::D

    රෙද්දේ රෙවුණත් බෙට්ට කෙළින්. කෝ අරූට පුළුවන් වුනාද මෙහෙම කෙළින් බෙට්ටක් දාගන්න? නෑනේ :lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් උබල කිය කිය හිටිය නෙ තම්බි නටනව වැඩි කියල. ඔන්න ආන්ඩුවෙන් ඒකට පිලිතුරු දීලා. උබෙ නාකි අOකල්ට පුලුවන් උනාද? නෑනෙ :lol::D
    Mokakda machan wisaduma?

    Muslim tika sinhalunta gahala enakan policiyen muslim palli tikai unwai berala inna ekada?
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    Facebook and WhatsApp are blocked islandwide on broadband connections. YouTube speed is capped at 256Kbps. Mobile data netwroks are selectively blocked in several areas including Kandy.

    Facebook, WhatsApp and Instagram are down completely for SLT ADSL and Dialog 4G users in Colombo.

    Internet speed restriction is only in selective areas including Kandy. Social media ban is islandwide on broadband.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Elakiri blackout. :yes: but ekath hndai nathnam owata GTRZ ahuwenne aparade :yes:

    Ow ban.. mama nam kiyanne hemoma den meka settle wen widihata weda karanna one.

    arahe gehuwa mehe gehuwa kiyala kulappu unama wena peti walath kulappu wenawa.

    mama ada kandy giya ne. calls awe yanna epa ahare kotanawa anan manan kiya kiya. eth oya kiyana tharam wela tibbe na. boru danne godak.

    ada town ekata giya nam penei minissu widapu duka. so, mama nam kiyanne oya FB ehema limit karapu eka hodai
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,631
    4,334
    113
    28660742_10156061688986203_7379538808350710255_n.jpg