Internet blackout - First time in Sri Lanka?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කෘතිමව අවුලවපු ආගම්වාදයෙ දුම් රොටු වලට මුවාවෙලා ත්‍රයි නිකායික නායක හාමුදුරුවරුන් පවා විරුද්ධ වෙච්ච අතුරුදන්වූවන්ගෙ පණත පාර්ලිමේන්තුවෙ සම්මත කරගෙන.

    දැන් තේරෙනව නේද පුලිඟුව පත්තුකරේ කවුද කියල?
    -FB
     
    • Like
    Reactions: Caps Lock

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෘතිමව අවුලවපු ආගම්වාදයෙ දුම් රොටු වලට මුවාවෙලා ත්‍රයි නිකායික නායක හාමුදුරුවරුන් පවා විරුද්ධ වෙච්ච අතුරුදන්වූවන්ගෙ පණත පාර්ලිමේන්තුවෙ සම්මත කරගෙන.

    දැන් තේරෙනව නේද පුලිඟුව පත්තුකරේ කවුද කියල?
    -FB

    :yes::yes:වද රනිල රට බෙදන විවස්තාව සම්මත කරන්ඩත් ඔය වගේම කලබල ඇතිකරනව....ඕන්න බලපන් වෙන දේ....
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    උබලයි උබලගෙ ෆේක් උනුයි රට අව්ලවල හරි බලේ ගන්ඩ කරන දේවල් නිසානෙ බන් මේ හැම දේම....දැන් බලපන් ඒකටත් උබල දේෂපාලනේ ගාව ගත්තනෙ? ඇයි ඔච්චරම බංකොලොත් වෙලා?

    හැම දේටම දේසපාලනේ සම්බන්දයි මල්ලී...අමුතුවෙන් ගවන්න දෙයක් නෑ මල්ලී:lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    මුළු රටේම කටවල් Lock කරලා Etisalat Twitter විතරක් දාල තම්බි ටික නියම ගේමක් ගහන්නෙ. අපේ පොන්ස් ල එකෙක් වත් twitter එකේ ගහන්නේ නෑ. TRC එකේ වැඩිපුර ඉන්නේ තම්බි වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුළු රටේම කටවල් Lock කරලා Etisalat Twitter විතරක් දාල තම්බි ටික නියම ගේමක් ගහන්නෙ. අපේ පොන්ස් ල එකෙක් වත් twitter එකේ ගහන්නේ නෑ. TRC එකේ වැඩිපුර ඉන්නේ තම්බි වගේ

    ඕක තාම බ්ලොක් කරලා නැද්ද බන්??? :confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    :yes::yes::yes::yes:

    wada ponila
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    Sirawata
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Capture.png

    :lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    ආන්න කතාව...ඇත්තනෙ තොරතුරු දැන ගැනීමේ පනතකුත් සම්මත කරානෙ..:lol::lol:

    ඔය පනත ගෙනාවෙ මේ වගේ වෙලාවක මිනිස්සුන්ට තොරතුරු ලබා ගන්න නෙමෙයි බං..

    පොනිලා ඕක සම්මත කලේ, කොටි කීදෙනෙක් හමුදාවෙන් මැරුවද, කීදෙනෙක් අතඩන්ගුවේ ඉන්නවද වගේ තොරතුරු පිටරටට දෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ȜMA X;22948137 said:
    බැලුන් පොන්නයා තව නානවා :lol:

    බැලුන් නානා ට එටිසලාට් බ්ලොක් කරන්න පන නැද්ද ?