Internet Business (අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට)
මොනවද අන්තර් ජාලයෙන් මුදල් හොයන ක්‍රම
1. Drop Shipping---යනු භාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් හෝ භාණ්ඩ ගබඩා කරන තැනක් නොමැතිව වෙනත් අයෙකුගේ නිෂ්පාදන භාණ්ඩ හෝ වෙනත් ගබඩාවක ඇති භාණ්ඩ, පාරිභෝගිකයන සමග සම්බන්දවී ඒ අයගේ අවශ්‍යතාව අනුව සපයාදී කරන ව්‍යාපාර ආකෘතියකි.>>>>වැඩි විස්තර (sinhala)>>>More(Enlglish)>> Video(Sinhala)
2. Affiliate Marketing ---මෙහිදී සිදුවන්නේ යම් පුද්ගලයකු කිසියම් සමාගමක හෝ ආයතනයක යම් භාණ්ඩයක් (භාණ්ඩ ) හෝ සේවාවක් (සේවාවන් ) ප්‍රචාරණය කර ඒ තුළින් අලෙවිවන භාණ්ඩ සඳහා ලබාගන්න මුදලින් යම් කොමිස් මුදලක් ලබා ගැනීමයි.මේකත් කියන තරම් ලේසි නෑ මේ කිසිම දෙයක් නිකන් ඉඳල නම් කරන්න බැහැ >>වැඩි විස්තර (sinhala)
3. Blogging--වෙබ් අඩවියක් (web site) සාදාගෙන ඒ තුලින් විවිධ විෂයය ශේස්ත්‍ර වලට අදාලව (Niches ) web පිටු නිර්මාණය කිරීම.
එමගින් පුළුවන් තරම් Keyword traffic වලින් ගන්නා views වලින්ද මුදල් ලබාගන්න පුළුවන් ඒක ගොඩක් ලේසි දෙයක් නම් නෙවෙයි මොකද ඒ ගැන මෙහෙම කියනත් බැහැ ලිපි පෙළක්ම ලියන්න ඕන එක කියන්න එත් මම හිතන්නේ නැහැ ගොඩක් පැහැදිලි කරන්න පුළුවන් කියල මොකද අපි traffic ගැන කියන්නේ Google Search Engine එක යොදාගෙන ඒ නිසා කාලෙන් කාලෙට google traffic or rank කරන විදිය වෙනස් කරනවා
හොඳට ඉගෙන ගන්න ඕන තවද කාගේ හරි සහයෝගයත් ඕන හරි මාර්ගයකට ගන්න නැතිනම් ටිකක් කල්යනවා ඉගෙනගන්න මුදලුත් නිකන් අනවශ්‍ය දේවල් වලට වියදම් වෙනවා
4. Youtube Video
මේකත් හොද ක්‍රමයක් තමන් කැමති දේවල් ගැන Video එකක් කරලා එක හරහා Google AdSense වලින් උපයන ක්‍රමය එකත් නරක නෑ ඒ ත් නිකන් ඉඳන් නම් බැහැ මහන්සිවෙන්න ඕන (මේගැනත් කොහොමද මුදල් උපයන්නේ කියල සියලුම විස්තර කරන්න අමාරුයි )
මෙවිතරක් නෙමෙයි තව ගොඩාක් ක්‍රම තියෙනවා මම කිව්වේ වැදගත්ම දේවල් වලින් හතරයි
ඇත්තටම මමත් ගොඩක් ආස ක්‍රම තමයි 2, 3, 4 කියන ඒවා ඔය කියන ක්‍රම තුනටම ලංකාවේ කෙනෙක් විදියට මුදල් හොයනවනම් website එකක් හරහා තමයි මුලිකව කරන්න වෙන්නේ නැතිනම් AdSense තමයි අපේ මුලික ම අරමුණ මුදල් හොයන්න ඉතින් ලංකාවට නිත්‍යානුකුලව AdSense ගන්න පුළුවන් වෙන්නේ Website එකක් හරහා.
දැන් මම කියන්නම් මම කියන්නම් මම පටන් ගත්ත Internet money හොයන විදියත් ඔයත් කැමති නම් අපිත් එක්ක එකතුවෙන්න පුළුවන් මේක Full time තියෙන Job එකක් වගේ (ඒ කියන්නේ අනිත් සියල්ලම් අයින්කරලා මේක විතරක් කරන්න ඕන කියන එකනම් නෙවෙයි ) මේක දීර්ග කාලයකට හරියන අදායමක් මෙන්න මේවගේ වසංගතයක් ලෝකයම වෙලා ගත්තමත් වෙන දෙයක් නොකර තමන්ට කරගෙන යන්න පුළුවන්. මේකට කැමති නම් ඔයා අවදානය යොමුකළයුතු කරුණු කීපයක් මම කියන්නම්
1. අඩුම ගන්නේ දවසකට පැය 3 වත් වැඩකරන්න වෙනවා
2. කරන ගමන් ඉගෙන ගන්නත් වෙනවා
3. හදිසියට මුදල් හොයන්න බෑ කියල අවබෝදය තියෙන්න ඕන (නැතිනම් එකේ අතුරු විපාකත් තමන්ම තමය විදින්න වෙන්නේ)
4. අනිත් යටත් උදව් කරන්න වෙනවා
5. ටිකක් මුදල් වියදම් කරන්නත් වෙනවා
6. English ලියන්න, කියවලා තේරුම් ගන්න සහ අහල තේරුම් ගන්නත් දැනුම තියෙන්න ඕන (මෙතෙන්දි English දන්නේ නෑ කියල අතැරලා ඉන්න ඕන නැහැ උනන්දුවයි කැපවීමයි ආශාවයි තියේනම් ඔය සියල්ල පරද වෙනවා.)
කොහොමද කරන්න ඕන
මුලින්ම කියන්නම් මේක වංචනික site එකක් නම් නෙවී 99% වැඩිය විස්වාසයි (No Scam)
මේකේ කරන්න තියෙන්නේ මේ LINK එකෙන් ගිහින් free account එකක් හදාගන්න ඕන
ඊට පස්සේ training වලට join වෙන්න ඕන
සතියක් ඇතුලත premium account එකට යන්න ඕන
මොකද free account එකකට තියෙන පහසුකම් ගොඩක් අඩුයි
level 1 training වලට (10 ටම සම්බන්ද වෙන්න පුළුවන් )
Free domain එකකුයි free website එකකුයි ගන්න පුළුවන්
හැබැයි සතියකින් පස්සේ premium account එකකට මරු උනොත් තියෙන සියල්ලම features ගන්න පුළුවන්
ඒ කියන්නේ website 10 ක් හදන්න පුළුවන් free domain 10 ක් ගන්න පුළුවන් ඒ කියන්නේ website 10 ක් niches 10 කට website හදන්න පුළුවන් හැබයි මෙතෙන්දි domain නම් සල්ලි වලට ගන්න ඕන එක පිටින් ගන්නත් පුළුවන්
Keywords search කරන්නත් Jaaxy කියල world-famous tool එකක් නොමිලේම ලැබෙනවා
Content writing tool එකක් නොමිලේම ලැබෙනවා
WordPress තමයි website package එක තියෙන්නේ මතක විදියට 3000 විතර free template තියෙනවා හැමදාමත් site එක backup කරලා තියෙනවා
මක කැමතිම training එක තමයි Live webinar එක හැම සතියෙම Friday තියෙනවා (content writing, content marketing, SEO etc )
Live chat කරන්නත් පුළුවන් තමන්ගේ ප්‍රශ්න තියේනම් live අහන්නත් පුළුවන්
තමන්ගේ experience එකක් තියේ නම් text , video training වගේ හදල credit ගන්න පුළුවන් ඒවා dollar කරන්නත් පුළුවන්
තමන්ගේ website එක හදල එකට comment ගන්නත් Post එකක් ලියල එකට comment ගන්නත් පුළුවන්
තමන්ගේ site එකේ technical error එකක් තියෙනවනම් එකට Site support team එකක් ඉන්නවා ඕනෑම වෙලාවක උදව් කරනවා
හොයපු මුදල් තියේනම් minimum payout එක 10$ ඉඳල හැම මාසයක 1 වැනිදා තමන්ගේ PayPal account එකට එවනවා
මොකක් හරි නොතේරෙන දෙයක් තියෙනවනම් ඔයාට ප්‍රස්නයක් community එකට යොමුකර බලන්න පුළුවන් මොනවගේ සාර්ථක පිළිතුරු ලැබෙයිද කියල
මේ සහතිකව කියන්නේ ගොඩක් ම සාර්ථකව කරන්න පුළුවන්
හැබැයි
ඉවසීම හොදටම අවශ්‍යයි, ඉක්මන් ක්‍රම, හොරවැඩ කරන්නේ නැතුව කියන track එකේම යන්නේනම් කියන්න දෙයක් නෑ
කොහොමද යන්න ඕන
මුලින්ම Free Account එකක් ඕන එක හදාගන්න මෙතනින් යන්න
ආවට පස්සේ step by step මම කියන්නම් මොනවද මුලින්ම කරන්න ඕන ඊළඟට මොනවද කරන්න ඕන කියල
එතකොට සතියකට පස්සේ Premium Account එකකට මාරු වෙනකොට මොකද කරන්නේ
ඔයාට Credit Card එකක් තියෙන්න ඕන මුදල් ගෙවන්න (ඕනෑම bank එකකින් ) හෝ PayPal Account එකක් තියෙනවනම් ගොඩක්ම පහසුයි. Premium Account එක ට මරුවෙනකොට පළමු මාසයේ 19$ ගෙවන්න ඕන හැබැයි දෙවන මාසයේ ඉඳල 49$ ගනනේ ගෙවන්න වෙනවා. එහෙම නැතිනම් අවුරුද්දකට 359$ ගෙවන්නත් පුළුවන්. දවසකට 1$ වත් නෑ මමනම් කෙලින්ම අවුරුද්දක membership එක ගන්නවා සැහෙන්න එක මට වටිනවා එක මට කාටවත් කියන්න බැහැ කොහොම උනත් මේක අනාගතයට හොද ආයෝජනයක් කියල one year membership එක ගන්නවා.
හොදයි එහෙනම් මම හිතනවා මේ විස්තර හොදටම ඇති කියල. බයවෙන්න එපා ඔයාට එහෙම සැකයක් තියේනම්
මට තියෙන එකම ප්රශ්නය තමයි විස්වාසයක් නැතිකම ගොඩක් ඒවා Scams
මම ඔය Free membership එකේ ඉඳන් guide කරන්නම් සහ ඔයා premium membership ගත්තම මගේ mobile number එක දෙන්නම් (හැබැයි මතක තියාගන්න ඔයා premium කෙනෙක් උනොත් පමණයි ) අවශ්‍ය ඕන විස්තරයක් අහන්නත් පුළුවන්
(Bonus) පහත facilities
මාස 6 කට වතාවක් Website එකේ තියෙන අඩුපාඩු එහෙම තියේනම් ඒවා හොයල constructive support කරනවා
අවුරුද්දක් කරගෙන යන කට්ටියට WordPress Premium Theme එක ගනනේ දෙනවා
තව එකක් අවුරුද්දක් කරගෙන ගිහින් (මම කියන විදියට ) traffic නෑ කියල හෝ වැඩක් නෑ කියල හිතෙනවානම් website එක විකුන්නනත් පුළුවන්
මමත් Website එක ගන්න වා එක හරියටම කියන්න බැහැ කොහොම වේවිද කියල මගේ condition true වෙනවනම් විතරයි එක වෙන්නේ
එහෙනම් නිකන් ගිහින් බලන්නත් කියල හරි Free account එකක් හදාගන්න
ඊට පස්සේ ආසාවක් හෝ උනන්දුවක් තියේනම් ඉස්සරහට යන්න මග නවතින්න බලාගෙන යන්න එපා වැඩක් නෑ
කාලයකදී තමන්ට මේක කරන්න බැරිනම් site එක විකුනන්නත් පුළුවන් ඒ වගේ විකුනපු sites flippa එකේ ගොඩක් තියෙනවා (40000$, 28000$) වගේ මිලකට
මේක කියන්න ඕන ලංකාවේ ඉන්නවා ගොඩක් අය රස්සාවල් නැතිව
මේක රස්සාවක් කරන ගමන් උනත් කරන්න පුළුවන්
මුලින්ම Free Account එකක් හදාගන්න මෙතනින් යන්න