මචන්ලා IT වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන. ගෙදර තියෙනවා පරන ඩයලොග් 4G පාවිච්චි කරපු Broadband Router එකක්. මට දැන ගන්න ඕන ඩයලොග් එකෙන් අළුතෙන් 4G Sim ක් සිම් එකක් ඇරන් මේ Router එකට දාලා පාවිච්චි කරන්න බැරිද. එහෙම පාවිච්චි කරන්න්න පුළුවන් නම් කොහොමද කරන්න ඕන? Router එක නැතුව සිම් එක විතරක් ඩයලොග් එකෙන් ගන්න පුළුවන්ද? එහෙම දාලා වැඩ කරයිද බන්? මේ Router එක ටිකක් පරණ එකක්. ඒ දවස් වල කො එක ඇරන් පාවිච්චි කරලා පැත්තක දාලා තිබුනේ. දන්න කෙනෙක් උදව්වක් කරන්න
Router Model - Huawei B310s-925
Router Model - Huawei B310s-925