ඇත්තටම මහජන බැංකුවේ app එකෙන් මෙහෙම සල්ලි නිකන්ම transfer වෙනවද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    37,218
    1
    84,859
    113
    32
    Kalutara
    Peoples online බෑන්ක් ඇප් එක තියන අය පරිස්සම් වෙන්න..!

    මගෙ (ඉෂාර සන්ඳික සේනාරත්න) ෆෝන් එක පිටින්ම හැක් කරලා අද සැලරි දවසෙම රු.38000/- ක මුදලක් ගෙඩි පිටින්ම ට්‍රාන්ස්ෆ කරන් තියනව දවල් 2:23 ට විතර..!
    ඒ වෙලාවෙ මම අනුරාධපුර moter traffic department එකට ගිහින් හිටියෙ ලයිසන් කාර්ඩ් එක ගන්න..

    මේ කියන ටයිම් එකේ මගෙ ෆෝන් එක පිස්සු නැටුවා එකපාරම ඩිස්ප්ලේ ඔන් ඕෆ් උනා..!
    ෆින්ග ප්‍රින්ට් වැඩ නැතුව ගියා..!
    පවර් බට්න් එක ක්ලික් කලත් ඩිස්ප්ලේ ඔන් වෙලා තත්පර 2කින් වගේ ආය ඕෆ් වෙනව..!
    ෆෝන් එක auto ම silent mood ඔන් වෙලා..!

    Do not disturb මොඩ් ඔන් වෙලා තිබුනා..!
    මම ගනන් ගත්තෙ නෑ වැඩිය බැට්‍රි ලෙවල් 10%ක් වගේ තිබුන නිසා වෙන්න ඇති කියල..!
    අනික මගේ නම කතා කරල තිබුන නිසා..!
    හවස අනුරාධපුර ටවුන් එකට ඇවිල්ල සල්ලි ගන්න බලනකොට එකවුන්‍ට් එකේ 1230/- ඉතිරි..! දෙලෝ රත් උනා
    😔

    හෙඩ් ක්වාටස් කතා කලා පීපල්ස්..
    එහෙන් කිව්වෙ මගෙ වේව් ඇප් එක හරහා ඔන්ලයින් ට්‍රාන්ස්ෆ එකක් වෙලා ලු 2.25 ට..

    "W.S.A.T පෙරේරා"
    සෙලාන් බෑන්ක්
    ජාඇල
    කියන එකාට..

    මං කිව්ව මම ඒ වෙලාවෙ ඇප් එකට ලොග් වෙලා වත් හිටියෙ නෑ කියලා..අනික otp එකක් එපැයි මන් එහෙම එකක් ශෙයා කලෙත් නෑ..මෙහෙම එකෙක් ව මං දන්නෙත් නෑ කියල.
    එහෙන් කියනව ෆේවරිට් ට්‍රාන්ස්ෆ එකක් විදියටලු දාල තියෙන්නෙ එතකොට otp ඕන නෑලු..!
    😔

    යකෝ එහෙම වෙන්න පුලුවන්ද..

    දැනටත් මට මගේ ෆෝන් එක ඔන් කරගන වැඩ කරන්න බෑ..ඔන් කරපු ගමන් සයිලන්ට් වෙලා ඔටෝම do not disturb වැටෙනවා..
    ෆින්ගර් ප්‍රින්ට් වැඩ නැතුව යනව..බට්න් එකක් එබුවත් ඩිස්ප්ලේ ඔන් වෙලා ආය ඕෆ් වෙනවා..
    හැබැයි ඔන් කරල පාස්වර්ඩ් ගහන්න කලින් හොඳට තියනව..අර ශෝට්කට් වලින් කැම් එක ඔන් කරන්න ෆ්ලෑෂ් දාන්න ඕන දෙයක් පුලුවන්..පාස්වර්ඩ් දුන්න ගමන් අර සීන් එක වෙනව..!
    😭


    වෙලාවකට හරියනවා..!
    ඩේට් ඕෆ් කරපු වෙලාවකට වගේ..!
    මේක කරපු එකාව හොයාගන්න පුලුවන් වෙයිද..?
    බෑන්ක් එකෙන් මගේ පිට වරද දාල බේරෙන්න හදනවා..ඒක හරිද ?

    පොළිසියේ පැමිනිල්ලක් දැම්ම..!
    සල්ලි රිෆන්ඩ් කරගන්න පුලුවන් වෙයිද..?

    බ්‍රාන්ච් මැනේජ නම් කිව්වෙ ශුව නෑ උසාවි නියෝගයකින් ලු අනික් පාර්ෂවේ කෙනාගෙ ඩීටේල්ස් ගන්න පුලුවන්!
    ඔලුව ගිනි අරන් ඉන්නෙ බං..පුලුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකො..ප්ලීස්..
    😭


    (මේක දාන්නෙ සිම් ගලවලා ඔන් කරල හොට්ස්පොට් කනෙක්ට් උන තප්පර කීපයක)

    ප.ලි:- උදේ වෙනකොට ෆෝන් එක නෝමල් වෙලා තිබුනා..! ෆෝන් එක ලොක් උන වෙලාවෙ උඩින් වැටිල තිබුනෙ administration locked device කියල නිසා..ඒ අතරෙ මම සෙටින්ග්ස් ගිහින් සර්ච් බාර් එකේ administration කියල ගැහුවම කලින් නොදැකපු දෙයක් ආවා..!! ඒක පහල කමෙන්ට්වල දැම්ම මම..ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක්ක්..ඒකෙ ක්‍රෝම් එකට කමාන්ඩ් දීල තිබුනා ෆෝන් එක ජෑම් කරන්න..ඒ විදියටම තමා උනේ.!! ඒක ඩිඇක්ටිවේට් ක්රල අන්ස්ට්‍රෝල්ම කරාම නෝමල් උනා ෆෝන් එක..!


    https://www.facebook.com/permalink....d08Q_GfrYe4wdFvt9drOeqFFqz8pPxS&__tn__=,O,P-R
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,867
    9,451
    113
    මේ කියන ටයිම් එකේ මගෙ ෆෝන් එක පිස්සු නැටුවා එකපාරම ඩිස්ප්ලේ ඔන් ඕෆ් උනා..!
    ෆින්ග ප්‍රින්ට් වැඩ නැතුව ගියා..!
    පවර් බට්න් එක ක්ලික් කලත් ඩිස්ප්ලේ ඔන් වෙලා තත්පර 2කින් වගේ ආය ඕෆ් වෙනව..!
    ෆෝන් එක auto ම silent mood ඔන් වෙලා..!
    :lol: :lol:
    දැනටත් මට මගේ ෆෝන් එක ඔන් කරගන වැඩ කරන්න බෑ..ඔන් කරපු ගමන් සයිලන්ට් වෙලා ඔටෝම do not disturb වැටෙනවා..
    ෆින්ගර් ප්‍රින්ට් වැඩ නැතුව යනව..බට්න් එකක් එබුවත් ඩිස්ප්ලේ ඔන් වෙලා ආය ඕෆ් වෙනවා..
    හැබැයි ඔන් කරල පාස්වර්ඩ් ගහන්න කලින් හොඳට තියනව..අර ශෝට්කට් වලින් කැම් එක ඔන් කරන්න ෆ්ලෑෂ් දාන්න ඕන දෙයක් පුලුවන්..පාස්වර්ඩ් දුන්න ගමන් අර සීන් එක වෙනව..!
    😭

    අල්ලපු ගෙදර පොඩි එකා play store එකේ remote access app එකක් install කරලා ඌට ආතල් දෙනවා ඇති
     

    Rastapopoulos

    Well-known member
  • මං දන්න එකෙක් ගේ ෆෝන් එකෙන් ඌ දන්නෙම නැතුව ටෙලිග්‍රෑම් අකවුන්ට් එකක් ඕපන් උනා. අන්තිමට මුගේ එකෙන් ටෙලිග්‍රෑම් එකක් හදලා ලොග් උනාම කලින් ලොග් වෙලා තියෙන්නේ මැලේසියාව කියලා පෙන්නනවා. මිනිස්සු බරගානකට ස්පෑම් මැසේජ් ගහලා ඩයලොග් එකට කියුවාම otp එන්නේ නැතුව කරන්න බෑ කියනවා. මෙහෙම otp වලට ගේම දෙන්න පුළුවන් නම් බැංකු app එහෙම safe නෑ නේ
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,494
    2,322
    113
    මං දන්න එකෙක් ගේ ෆෝන් එකෙන් ඌ දන්නෙම නැතුව ටෙලිග්‍රෑම් අකවුන්ට් එකක් ඕපන් උනා. අන්තිමට මුගේ එකෙන් ටෙලිග්‍රෑම් එකක් හදලා ලොග් උනාම කලින් ලොග් වෙලා තියෙන්නේ මැලේසියාව කියලා පෙන්නනවා. මිනිස්සු බරගානකට ස්පෑම් මැසේජ් ගහලා ඩයලොග් එකට කියුවාම otp එන්නේ නැතුව කරන්න බෑ කියනවා. මෙහෙම otp වලට ගේම දෙන්න පුළුවන් නම් බැංකු app එහෙම safe නෑ නේ
    මෙක මටත් වුණා මගේ ටෙලිග්‍රම් එකෙන් ස්පෑම් මැසෙජ් යවලා තිබුනා. ඕක මට නෝට් වුණේ ටෙලෙග්‍රම් එකෙන් මට නොටිෆිකේෂන් එකක් ආවා ස්පෑම් කරන්න එපා කියලා. මම නිකන් චැට් එකේ පහලට ගිහින් බැලුවාම ත්මයි දැක්කේ සෑහෙන්න පිරිසකට ස්පෑම් මැසේජස් යවලා කියලා.
    ඕකට හේතුව වුනේ මම ඉන්ස්ටෝල් කරපු apk එකක්. එකේන් තමයි වැඩේ වුණේ. අපි message වලට access දෙනවනේ ඉතින් otp එක ගන්න පුලුවන් වුන්ට. ස්මහර විට ඒ message එක පස්සේ delete කරනවා ඇති.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,303
    113
    වැල ග්ෲප් වලයි අර ග්ෲප් වලයි මේ ග්ෲප් වලයි හැම එකේම එන ලින්ක් ක්ලික් කරල අන්තිමේ පිශින් වලට අහුවෙලා ක්‍රෙඩෙන්ශල් ලීක් වෙලා අප්පට කෙලවුනාම මෙහෙම තමයි. හැබැයි අර ඇප් එකේ බග් එකකුත් පේනව නිකන්. ෆේවරිට් ඇඩ් ලකරන්න නම් ටූ ෆැක්ටර් එකක් ඊන. ඕටීපී කකින් වෙරිෆයි කරන්න ඕන. ඒ නැතුව ෆේවරිට් ඇඩ් කරන්න බෑ. එහෙම පුලුවන් නම් ඇප් එක හුකෑස්
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    545
    1
    356
    63
    Pissu yakekne mu. Bank app eke awlak neweine meka. Phone ekata monahri malware ekak install karaganna athi:lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,244
    113
    මේකේ සල්ලි ගිහින් තීන්නේ ලංකාවේ account එකකට,
    මෙහෙම දෙයක් උනාම record එකක් බෑන්ක් එකට complain කරලා එවලේම පොලිසි අදාල තැන් වලට complain නොකරන නිසා හොරු ඕව දිගටම කරන්නේ .
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,244
    113
    financial ombudsman ,cbsl dekatath complain karanna.
    bank eken athi waxak nha, horage ammgen pena ahanwa wage bank ekata witharak koyanwa kiyanne.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,549
    42,564
    113
    Colombo
    ෆෝන් එකෙන් වැල බලන්න එපා බන්.මෝල් ගායට එන පොප් අප් බලන්නෙ නැතුව ක්ලික් කරන්න ඇති.ඒකෙන් extension එක ඉන්ස්ටෝල් වෙන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: cyberlasi