ඇත්තටම මහජන බැංකුවේ app එකෙන් මෙහෙම සල්ලි නිකන්ම transfer වෙනවද? 🤔

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,497
    15,308
    113
    Colombo
    Chrome extension එකකට ඩිවයිස් එකේ ඇඩ්මින් ප්‍රිවිලේජ් ගන්න තරං ඇක්සස් නැහැ

    මට පේන්නෙ ඩිවයිස් එක හැක් කරලා තියෙන්නෙ සරල විදියකට කියලා. මූ මොකක් හරි ක්‍රැක් කරපු හරි ලංකාවෙ එකෙක් පර්පස්ලි හදපු ඇප් එකක් දාගෙන තියනවා
    ඒ ඇප් එකෙන් මුගේ ඩිවයිස් එක MDM එකකට සයින් අප් කරගෙන තියනවා. එතකොට MDM එකට ෆෝන් එකේ ඇඩ්මින් ප්‍රිවිලේජ් හම්බෙනවා (මෙහෙම උනා කියන්න හේතු පෝස්ට් එකේ තියනවා, අර ඇඩ්මින් ලොක් කියලා වැටුනා එහෙම කියලා තියනවානේ)
    එතකොට ෆෝන් එක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්.
    ඔය වැඩේ කරපු එකා ටිකක් ස්මාට් විදියට ගේම දීලා තියනවා වගේ, ඩිවයිස් එකට රිමෝට් ඇඩ්මින් ඇක්සස් හම්බුනාම SMS/OTP ඕන දෙයක් ඇක්සස් කරන්න පුලුවන්
    ෆෝන් එක මොනවා හරි ලොක් මෝඩ් එකකට යවලා සයිලන්ට් කරලා හරි එහෙම නැත්තං කෙලින්ම මුගේ ෆෝන් එකේම තියන ඇප් එක රිමෝට්ලි ඔපරේට් කරලා වැඩේ කරා වෙන්න පුලුවන්. මොකද අර ඔය වෙලාවෙ ෆෝන් එක රෙස්පොන්ස් කරන්නෙ නැතිව ගියා කියලා තියනවානේ
    මූව නොමග යවන්න chrome extension වැඩේ මූට පෙන්නලා තියනවා වෙන්න පුලුවන්
    මේක ඇන්ඩ්‍රොයිඩේ වල ලේසියෙන් කරන්න පුලුවන්

    iOS වලත් මේක තියරිටිකලි කරන්න පුලුවන් නමුත් එතකොට ෆෝන් එකට MDM Certificate එක එහෙම දාල මැනුවලි ගිහින් ඒක Trust කරන්න ඕන. iOS වල මේක කරද්දි බය හිතෙන ඇලර්ට් එහෙම පෙන්නන නිසා ප්‍රැක්ටිකලි මොකෙක් හරි අහුවෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    34,240
    1
    46,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ සල්ලි ගිහින් තීන්නේ ලංකාවේ account එකකට,
    මෙහෙම දෙයක් උනාම record එකක් බෑන්ක් එකට complain කරලා එවලේම පොලිසි අදාල තැන් වලට complain නොකරන නිසා හොරු ඕව දිගටම කරන්නේ .
    මේක තමයි ලංකාවේ ප්‍රශ්නෙ. පොලිසියට යන්නෙ නැතුව ෆේස්බුක් දාල වැලලෙනවා
     
    • Like
    Reactions: SpinXO

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,850
    1
    33,650
    113
    Erozan's Mom's room
    ලංකාවේ වැල TG ගෘප් වල ඉද්දි මම දකින දෙයක් තමයි උන් යුස් කරන bot නිතරම free sex.apk , free cp.apk , indian sex.apk වගේ නම් වලින් යන apk ශෙයා වෙනවා. ඒක install කරන එකා මොකක් හරි තව ඇක්සස් එකක් ගන්න ආයෙම තව ගෘප් 5-6 කට ඕක ශෙයා කරන්න ඕනේ. මොකද users ලත් ශෙයා කරනවා ඒක දාපු අනිත් අතට. අනිවා මුත් ඕකක් වගේ ඈප් එකක් දාගෙන හුකාගෙන ඇති.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,108
    3,443
    113
    Loading...
    මේක නම් ලේසියෙන්ම හොයන්න පුලුවන් අර සල්ලි ට්‍රාන්ෆර් වුණ එකවුන්ට් එකේ අයිතිකාරයා ATM or Inside bank withdraw කරලා සල්ලි ටික අතට ගන්න වෙලාවෙ CCTV Footage එක බැලුව නම්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,936
    1
    2,268
    113
    මගේ යාලුවෙක්ට මෙහෙම වෙලා තියෙනවා, ඌ fb එකේ ඇඩ් එකක් දැකලා තණකොළ කපන machine එකක් ගන්න oder එකක් දාන්න ගිහින් තියෙන්නේ, පස්සේ ලින්ක් එකක් ඒවලා ඒකට ගිහින් oder එක දාන්න කියලා, මු ඒ ලින්ක් එකට යද්දී තත්පර ගානකින් මොකක් හරි ඩවුන්ලෝඩ් වෙනවා වගේ දැකලා තියෙනවා ඒත් මූ වැඩිය හිතලා නෑ, උපරිම 3sec වගේ වෙන්න ඇතිළු,ඒ ලින්ක් එකත් වැඩ නැති නිසා මූ වැඩේ අතරල. දවස් ගානකට පස්සේ මේ පෝස්ට් එකේ කියලා තියෙන විදිහට වෙලා තියෙනවා, පොරගෙ තියෙන්නේ boc account එකක්, ඒකේ සල්ලි උස්සලා තියෙන්නේ, පොලිසියට පැමිණිලි කරලා දැන් සති දෙකක් වගේ, තාම උසාවි නියෝග දීලා නැතිලූ අරුගේ account details බලන්න,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,965
    3,885

    :shocked:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,244

    oka nikan game police gihin madi cbsl + paraganaka sambanda police unit ekata yanna,

    game police un "horakan kara" kiyala paminilla dammama "asthanagath una" kiyala liyana harak inne. horu ahu unama badu ekka hora nidahas
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    20,151
    1
    34,750
    113
    ප*යාගල
    sorry.com
    Httpලා එක එක Mod APK අනන්මනම් ෆෝන් එක දාගෙන හික උනාම පත හෑලි ලියනවා.
    FB එකෙත් හෑලි ලියන පොන්නයො කීප දෙනෙක් දාල තිබ්බ Physical Access නැතුව සිම්කාර්ඩ් එකක් Clone කරන්න පුලුවන් කියල OTP එක ගන්න ( පුලුවන් නමුත් ලන්කාවෙ ඉන්න තුට්ටු දෙකේ හැකින් පොන්නයින්ට ඔව්ව කරන්න බෑ.)
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,936
    1
    2,268
    113
    oka nikan game police gihin madi cbsl + paraganaka sambanda police unit ekata yanna,

    game police un "horakan kara" kiyala paminilla dammama "asthanagath una" kiyala liyana harak inne. horu ahu unama badu ekka hora nidahas
    පරිගණක අපරාධ එකෙන් කරන්නේ අදාල කෙනා හොයන එක withralu, එතනින් එහාට ඉතිරි වැඩ කරන්නේ පොලිසියෙන් ලු. cbsl සීන් එකනම් ඌ දන් නතුව ඇති මන් කියනම් ඌට ඒ ගැන, thank මචං.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,622
    4,619
    113
    Peoples online බෑන්ක් ඇප් එක තියන අය පරිස්සම් වෙන්න..!

    මගෙ (ඉෂාර සන්ඳික සේනාරත්න) ෆෝන් එක පිටින්ම හැක් කරලා අද සැලරි දවසෙම රු.38000/- ක මුදලක් ගෙඩි පිටින්ම ට්‍රාන්ස්ෆ කරන් තියනව දවල් 2:23 ට විතර..!
    ඒ වෙලාවෙ මම අනුරාධපුර moter traffic department එකට ගිහින් හිටියෙ ලයිසන් කාර්ඩ් එක ගන්න..

    මේ කියන ටයිම් එකේ මගෙ ෆෝන් එක පිස්සු නැටුවා එකපාරම ඩිස්ප්ලේ ඔන් ඕෆ් උනා..!
    ෆින්ග ප්‍රින්ට් වැඩ නැතුව ගියා..!
    පවර් බට්න් එක ක්ලික් කලත් ඩිස්ප්ලේ ඔන් වෙලා තත්පර 2කින් වගේ ආය ඕෆ් වෙනව..!
    ෆෝන් එක auto ම silent mood ඔන් වෙලා..!

    Do not disturb මොඩ් ඔන් වෙලා තිබුනා..!
    මම ගනන් ගත්තෙ නෑ වැඩිය බැට්‍රි ලෙවල් 10%ක් වගේ තිබුන නිසා වෙන්න ඇති කියල..!
    අනික මගේ නම කතා කරල තිබුන නිසා..!
    හවස අනුරාධපුර ටවුන් එකට ඇවිල්ල සල්ලි ගන්න බලනකොට එකවුන්‍ට් එකේ 1230/- ඉතිරි..! දෙලෝ රත් උනා
    😔

    හෙඩ් ක්වාටස් කතා කලා පීපල්ස්..
    එහෙන් කිව්වෙ මගෙ වේව් ඇප් එක හරහා ඔන්ලයින් ට්‍රාන්ස්ෆ එකක් වෙලා ලු 2.25 ට..

    "W.S.A.T පෙරේරා"
    සෙලාන් බෑන්ක්
    ජාඇල
    කියන එකාට..

    මං කිව්ව මම ඒ වෙලාවෙ ඇප් එකට ලොග් වෙලා වත් හිටියෙ නෑ කියලා..අනික otp එකක් එපැයි මන් එහෙම එකක් ශෙයා කලෙත් නෑ..මෙහෙම එකෙක් ව මං දන්නෙත් නෑ කියල.
    එහෙන් කියනව ෆේවරිට් ට්‍රාන්ස්ෆ එකක් විදියටලු දාල තියෙන්නෙ එතකොට otp ඕන නෑලු..!
    😔

    යකෝ එහෙම වෙන්න පුලුවන්ද..

    දැනටත් මට මගේ ෆෝන් එක ඔන් කරගන වැඩ කරන්න බෑ..ඔන් කරපු ගමන් සයිලන්ට් වෙලා ඔටෝම do not disturb වැටෙනවා..
    ෆින්ගර් ප්‍රින්ට් වැඩ නැතුව යනව..බට්න් එකක් එබුවත් ඩිස්ප්ලේ ඔන් වෙලා ආය ඕෆ් වෙනවා..
    හැබැයි ඔන් කරල පාස්වර්ඩ් ගහන්න කලින් හොඳට තියනව..අර ශෝට්කට් වලින් කැම් එක ඔන් කරන්න ෆ්ලෑෂ් දාන්න ඕන දෙයක් පුලුවන්..පාස්වර්ඩ් දුන්න ගමන් අර සීන් එක වෙනව..!
    😭

    වෙලාවකට හරියනවා..!
    ඩේට් ඕෆ් කරපු වෙලාවකට වගේ..!
    මේක කරපු එකාව හොයාගන්න පුලුවන් වෙයිද..?
    බෑන්ක් එකෙන් මගේ පිට වරද දාල බේරෙන්න හදනවා..ඒක හරිද ?

    පොළිසියේ පැමිනිල්ලක් දැම්ම..!
    සල්ලි රිෆන්ඩ් කරගන්න පුලුවන් වෙයිද..?

    බ්‍රාන්ච් මැනේජ නම් කිව්වෙ ශුව නෑ උසාවි නියෝගයකින් ලු අනික් පාර්ෂවේ කෙනාගෙ ඩීටේල්ස් ගන්න පුලුවන්!
    ඔලුව ගිනි අරන් ඉන්නෙ බං..පුලුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකො..ප්ලීස්..
    😭

    (මේක දාන්නෙ සිම් ගලවලා ඔන් කරල හොට්ස්පොට් කනෙක්ට් උන තප්පර කීපයක)

    ප.ලි:- උදේ වෙනකොට ෆෝන් එක නෝමල් වෙලා තිබුනා..! ෆෝන් එක ලොක් උන වෙලාවෙ උඩින් වැටිල තිබුනෙ administration locked device කියල නිසා..ඒ අතරෙ මම සෙටින්ග්ස් ගිහින් සර්ච් බාර් එකේ administration කියල ගැහුවම කලින් නොදැකපු දෙයක් ආවා..!! ඒක පහල කමෙන්ට්වල දැම්ම මම..ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක්ක්..ඒකෙ ක්‍රෝම් එකට කමාන්ඩ් දීල තිබුනා ෆෝන් එක ජෑම් කරන්න..ඒ විදියටම තමා උනේ.!! ඒක ඩිඇක්ටිවේට් ක්රල අන්ස්ට්‍රෝල්ම කරාම නෝමල් උනා ෆෝන් එක..!

    https://www.facebook.com/permalink.php?story_fbid=pfbid027xmg5e4w9JG9mUJb5G8NueHGBRLBqRsdP92rdY5VDqqeEuLRuMeJBTPNaot3qEXMl&id=100028006685161&__cft__[0]=AZXR2egLPRwQR2tyN6hVc9utkjdhKHeOYgfgxON_DmUAy-Pju1TiCivdq3fayLxiHkcPOt0yZv6oNqzVdhDOBNd_Nuzh7tl8QgTnkayFcBO5oPJ5IK3mK8oUqd08Q_GfrYe4wdFvt9drOeqFFqz8pPxS&__tn__=,O,P-R
    ඉස්සෙල්ල කියහන් මේකේ පොන් එකේ ප්‍රශ්නෙට ද උත්තර ඕනේ සල්ලි ගිය එකටද කියල
     
    • Haha
    Reactions: Heshan Daminda