LanakBell vitharai UNLIMITED connection denne..
PCs keeyak vithara dannada plan eka?![]()

thanx machan.. computer 5k wage thamai danna hithan inne![]()


ස්පීඩ් වැඩි එකක් ගනින් .... එතකොට තමා කස්ටමර් කැෆේ යන එකට සැටිස් වෙන්නේ ... ස්ලෝ වෙන්න වෙන්න එයාගේ යන කාලය ගැන අප්සට් යද්දී බිස්නස් අඩුවෙයි ..
ජය වේවා ....!!!!
dialog 4g ganin poddak hoyala balapan speed eka nam ela



ow machan thama hoda connection ekak set une na ekai elakiri eke yaluwangen ahala baluwe...