Fiber maru wela Bil eka eka wadi una .

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ape thiyenne same package
    lagadi slt sonnayek awith bill ekak illagena baluwa. u kivva fiber walata maru wemu 200 ganak thamai wadi wenne kiyala hitan
    mama unge leaflet eka baluwama ehema ekak ne
    e asse thawa ekek awa u e para kiyanne 1490 package ekata witharai fiber denne kiyala

    ethakota 1490+tax + voice 390+tax

    eth dan me OP kiyana widihata 1490+tax 390+tax 430+tax +peotvExtra
    ithin voice nathuwa internet + peo ganinko.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ADSL වලදිත් කොහොමත් 345 ක් ගෙවනවනෙ
    fibre එකට 430යි. එතකො වැඩිවෙන්නෙ 85යි නේද...
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Mage thiyenne web Family Plus ekai peo tv eke eke 590 package ekai. Fiber ekata maru unata passe aluthen Fiber Access Internet Triple Play 430kui, Peo tv package eke
    fiber waladi 899 k wela , call karala ahapuwahama fiber waladi dan thiyana aduma package eka okalu, kalin eka dan denne nahalu, ethokota mama 700k wadipura gewanna one fiber nisa.nattam tawa mokak hari adu wela enawada tax ekak. oyalage bil eka kohomada enne.
    :baffled::(
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872
    113
    ෆයිබර් වල අඩුම ඉන්ටනෙට් පැකේජ් එක රුපියල් 1490 එක තියෙන්නේ. උඹට කොහොමද 430 පැකේජ් එකක් හම්බෙන්නේ? එකොඕ උඹ බීලා නැත්තන් මම බීලා..
    Samahara area wala 990 denawa bn.
    Fiber 1490 package ekata total bill eka kiyada bn
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    2150k wage thama enne machan.
    1490 + 430 + tax = 2150
    එතකොට ටැක්ස් එක 230ක් වගේ..
    අර අපේ එකෙකුත් ඩේට තව තියෙනව කිව්වෙ පැකේජ් එක 1490ට මාරු කරල ඇති :P
    තිබුණෙ 740, මං හිතන්නෙ ඒකෙ ඩේට ඉවරවෙලා තියෙන්න ඇත්තෙ මාසෙ ඉවර වෙන්න කිට්ටු නිසා
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    1490 + 430 + tax = 2150
    එතකොට ටැක්ස් එක 230ක් වගේ..
    අර අපේ එකෙකුත් ඩේට තව තියෙනව කිව්වෙ පැකේජ් එක 1490ට මාරු කරල ඇති :P
    තිබුණෙ 740, මං හිතන්නෙ ඒකෙ ඩේට ඉවරවෙලා තියෙන්න ඇත්තෙ මාසෙ ඉවර වෙන්න කිට්ටු නිසා
    ow machan, matath godak welawata ithuru wenawa. kalathurakin thama extra gb ganne.
    eth gedara kihipa denek net use karanawanam or high quality youtube hama thissema balanawanam 40 madi wenna puluwan
     
    • Like
    Reactions: AnuradhaRa