Internet Data උදව්වක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    මචන්ලා මගේ බෝඩිමේ slt 4g router එකක් තියෙනවා ලෝක ඩවුන් නිසා බෝඩිමට මාසෙකින් වගේ ගියේ නැ .ගෙදර slt fiber ලයින් එකක් තියෙන්නේ .මට දැන ගන්න ඕනි slt 4g router එකේ ඩේටා .මට ගෙදර තියෙන fiber එකට පාවිච්චි කරන්න ප්ලුවනිද
     
    • Like
    Reactions: TNHM

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    පුලුවන්, SLTGO hotspot enable කරලා, router එකේ broadband username/password වලින් යන්න පුලුවන්.
    එකම වදේ, පැයෙන් පැයට log wenna වෙනවා. ඒත් උඹට fiber තියෙන එකේ try කරලා බලපන් data කොටසක් හරි පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

    අපේ ගෙදර මේක කරා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    පුලුවන්, SLTGO hotspot enable කරලා, router එකේ broadband username/password වලින් යන්න පුලුවන්.
    එකම වදේ, පැයෙන් පැයට log wenna වෙනවා. ඒත් උඹට fiber තියෙන එකේ try කරලා බලපන් data කොටසක් හරි පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

    අපේ ගෙදර මේක කරා.
    තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: TNHM

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුලුවන්, SLTGO hotspot enable කරලා, router එකේ broadband username/password වලින් යන්න පුලුවන්.
    එකම වදේ, පැයෙන් පැයට log wenna වෙනවා. ඒත් උඹට fiber තියෙන එකේ try කරලා බලපන් data කොටසක් හරි පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

    අපේ ගෙදර මේක කරා.
    meka thamai mama hithanne karanna puluwa
     
    • Like
    Reactions: TNHM