Internet Data Usage Monitor suggestion

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔයාල PC එකෙ නෙට්වර්ක්ස් යූසේජ් මොනිටර් කරන්න යූස් කරන ෆ්රී ටූල්ස් මොනාද?
    මට තියෙන්න ඕනෙ ෆීචර්ස් , ඩේලි පීක්, ඔෆ්-පීක් ඩේට යූසේජ්, නෙට්වර්ක් යූස් කරපු ඇප්ස් & ඒ ඒ ඇප් එක කොච්චර නෙට් යූස් කරල තියෙන්වද වගේ දේවල් .
    ස්පීඩ් ලිමිට්, vpn වගේ දේවල් ඕනෙ නෑ.

    1500, 2000 කට වගේ පේඩ් ඒවත් කමක් නෑ,

    මම යූස් කලේ NetWorx කියන ඇප් එක, ඒත් දැන් ඒක ෆ්රී නෑ කී එක 5000ක් විතර වෙනව,ඒකයි ප්‍රශ්නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    NetWorx ඒකේ පරණ වර්ෂන් එකක් ගැන කිරියෙම කෙනෙක් මට කිව්වා .ඒක නම් ෆ්‍රී .ඕන කරන ඔක්කොම දේවල් තිබ්බා.

    දැන් පාවිච්චි කරන්නේ ඒක.

    Image 1.png


    පුලුවන් නම් ඕක හොයලා දාගනින් ..


    මේක දාගනින්
    version 5.5.5
    full version
    පරණ version එක
    crack අනන් මනං නෑ
    සුපිරියට වැඩ
    මාත් ඔය peek time එක හදාගන්න ඕන නිසා දාගත්තේ

    Link
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    NetWorx ඒකේ පරණ වර්ෂන් එකක් ගැන කිරියෙම කෙනෙක් මට කිව්වා .ඒක නම් ෆ්‍රී .ඕන කරන ඔක්කොම දේවල් තිබ්බා.

    දැන් පාවිච්චි කරන්නේ ඒක.

    View attachment 91877

    පුලුවන් නම් ඕක හොයලා දාගනින් ..
    Hoyagaththa. Meke version 5.5.5 eka download karala thiyaganna.
    Patta amaruwen oka hoyagaththe.

    https://filehippo.com/download_softperfect-networx/history/
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    NetWorx ඒකේ පරණ වර්ෂන් එකක් ගැන කිරියෙම කෙනෙක් මට කිව්වා .ඒක නම් ෆ්‍රී .ඕන කරන ඔක්කොම දේවල් තිබ්බා.

    දැන් පාවිච්චි කරන්නේ ඒක.

    View attachment 91877

    පුලුවන් නම් ඕක හොයලා දාගනින් ..

    meka marune bn. okkoma ona dewal tinawa.
     
    • Like
    Reactions: sannsa and Dr.Amdan