Internet Dongle Help....

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Me dawas wala SLT slow welaa hinda mata hondatama mala panna....mama theeranaya karaa Dongle ekak ara gena internet yanne.....

    danata lankaawe thiyene hondama,kiyana speed ekama dena connection ekakata thiyenne mokakda??

    Dialog nam maha jaraawak......SLT walata wadaa ekey speed eka charter....

    Etisalat,Airtel,Mobitel walin honda eka mokakda kiyala kiyanne puluwanda yaaluwane.....
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ලංකාවේ අපිටනම් ඉතින් ඩයලොග් තමයි... අවුල තියෙන්නේ 4000ghz රේන්ජ් එකේ බැන්ඩ්විත් එක ඩයලොග් එකේ අවුලක් නිසා අත්හිටුවීමයි.. (ඩයලොග් අභ්‍යන්තර ආරංචි) ඒක ලගදිම ඇක්ටිව් කරනවලු.. කොහොම වුනත් ඒක නැතත් අපේ ගෙදර තියන කනෙක්ෂන් එකනම් ගින්දර වගේ වැඩලු...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Apooo Dialog nama wadak ma naha....lankaawe apita Malaysia wata ayithi Dialog nama nathuwata kamak naha....mokada user load eka wadi wechcha gaman FB wath yanna baha....ekai mama mulinma kiuwe Dialog nama suggest karannawath epaa kiyala....
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ලංකාවේ අපිටනම් ඉතින් ඩයලොග් තමයි... අවුල තියෙන්නේ 4000ghz රේන්ජ් එකේ බැන්ඩ්විත් එක ඩයලොග් එකේ අවුලක් නිසා අත්හිටුවීමයි.. (ඩයලොග් අභ්‍යන්තර ආරංචි) ඒක ලගදිම ඇක්ටිව් කරනවලු.. කොහොම වුනත් ඒක නැතත් අපේ ගෙදර තියන කනෙක්ෂන් එකනම් ගින්දර වගේ වැඩලු...
    mokadha me sin eka:confused: