මම නම් එදත් SLT අදත් SLT හෙටත් SLT.
අර ~Titi~ කිව්ව වගෙ සමහරු SLT එකට බනිනව. ඒත් package wise ගත්තහම SLT එක තම ලාබම
උදා: SLT Web family package එකට සාපෙක්ෂව
SLT Web family package - 25GB @ Rs. 1490/- ++ upto 8Mbps Downloading Speed
Dialog (Dongle) - 16GB @ Rs. 1,450/- ++ speed එක දන්නෙ නැහැ.
Lanka Bell Laser Platinum package - 15GB @ Rs. 1950/- ++ upto 4Mbps Download Speed