මචංලා Networking වැඩ්ඩෝ ඉන්නවනම් මට මේක කරගන්න විදිහක් කියනවද??
මං ගාව Telecom එකෙන් දෙන ZTE 4 port Wifi Router එකක් තියෙන්නෙ. මට පොඩි project එකකට machine 3ක් wifi වලින් connect කරලා ඒ ඔක්කොටම internet share කරගන්න ඕනෙ. ඒත් මට එතනදී ADSL line එකකින් ගන්න විදිහක් නෑ. ඒ හින්දා මට ඕනෙ එක machine එකකට Internet Dongle එකක් ගහලා ඒකෙ ඉන්ටර්නෙට් අනිත් ඔක්කොටම share කරගන්න.
මම try කළා ඒත් තාම විදිහක් හම්බවුනෙ නෑ.

දන්න කවුරුහරි ඉන්නවනම් මචංලා පොඩි හෙල්ප් එකක් දෙනවද?? ලොකු උදව්වක්.
නැත්නම් BUMP එකක් හරි.