Internet Download Manager එක ඕනේ //hadisiyak //

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    images








    මචන්ලා උබලා ගාව වැඩ කරන Internet Download Manager එකක් තියනවා නම් එවපල්ලාකෝ

    මන් මාස ගානක් වැඩ ගත්තු Internet Download Manager එක අද ක්‍රෝම් එකේ පෙන්නන්නේ නැතුව ගියා ටොරන්ට් ලින්ක් එවනවාට වැඩිය උබලා වැඩ කරන idm එක ගත්තු තැන ලින්ක් එක එවහන්

    මන් වින්ඩෝස් 10 අතපත ගාන්නේ එකට හරියන එකක් නම් වඩා හොදයි :)
    පුළුවන් එවුන් bump හරි කොමන්ට් එකකින් උදව් කරන්න රේප් ටිකකුත් දෙන්නම් උබලාට :cool: