Internet Download Manager download

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    idm officail site eken dagena , trail reseter eka daganin bn. meke tibba thread ekak trail reseter eka gana.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ක්‍රැක් යූස් කරන එක මහ වදයක් වගේම රිස්ක් එකක්.. රුපියල් 4653 වෙන්නෙ සල්ලි වලට ගන්න.. ලයිෆ්ටයිම් වැඩ..
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය ක්‍රැක් යූස් කරන එක මහ වදයක් වගේම රිස්ක් එකක්.. රුපියල් 4653 වෙන්නෙ සල්ලි වලට ගන්න.. ලයිෆ්ටයිම් වැඩ..

    ඇත්තටම බං මාත් ඕක ලගදි කල්පනා කලා .. ගෙවන ගානට පාඩුත් නෑ බන් lifetime USD 24.95 යි නේ . උබ ගත්තද..
    හදිසියේ අලුතෙන් windows දැම්මොත් ආයෙ re-active කරගන්න පුලුවන්ද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම බං මාත් ඕක ලගදි කල්පනා කලා .. ගෙවන ගානට පාඩුත් නෑ බන් lifetime USD 24.95 යි නේ . උබ ගත්තද..
    හදිසියේ අලුතෙන් windows දැම්මොත් ආයෙ re-active කරගන්න පුලුවන්ද ?

    මම ගත්තා‍‍‍ මචං... ෆෝමැට් කරලා දැම්මත් අවුලක් නෑ ආපහු කී එක රික්වෙස්ට් කරන්න පුලුවන්.. මට නම් පාඩු නෑ ඒ ගානට..
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔය ක්‍රැක් යූස් කරන එක මහ වදයක් වගේම රිස්ක් එකක්.. රුපියල් 4653 වෙන්නෙ සල්ලි වලට ගන්න.. ලයිෆ්ටයිම් වැඩ..

    man winadi 5kata kalin gatte. umbe comment eka dekalai!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    අපේ රටේ software field එකේ ඉන්න එකෙකුටවත් බැරිද ඔය වගේ software එකක් හදන්න??
     
    • Dislike
    Reactions: kasun_kbp

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    ඇත්තටම බං මාත් ඕක ලගදි කල්පනා කලා .. ගෙවන ගානට පාඩුත් නෑ බන් lifetime USD 24.95 යි නේ . උබ ගත්තද..
    හදිසියේ අලුතෙන් windows දැම්මොත් ආයෙ re-active කරගන්න පුලුවන්ද ?
    ow puluwan. eka device ekakta vitarai anith ewata active krnna yanna epa ban wei