Questions Internet Download Manager

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචංලා මම අද ඩවුන්ලෝඩ් කළේ 932MB ෆිල්ම් එකක් විතරයි ඒ උනාට download manager එකේ 1.8 GB ඩවුන්ලෝඩ් වෙලා කියලා glasswire එකෙන් පෙන්වනවාමොකක්ද බං මේ අවුල වෙන මුකුත් download කරේ නෑ මේ මොනවද කියලා හොයාගන්න විදිහක් නැද්ද

    [url=https://postimg.cc/FYZj270Z] [/URL]
     
    • Like
    Reactions: lilman

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    samanyen speed eka balapan KBps glasswire eke real ekamada kiyala
    dummy file gen karana site ekakin 20MB wage file ekak down karala balapan kohomada penne kiyala

    samahara monitoring soft danmama adapters install wenawa ethakota glsswire eken mulu pc ekema bandwith eka gaddi real 100KBps unath penne 200KBps
    DUmeter eke mata mehema una
     
    • Like
    Reactions: EMINƎM and Phonemy