Internet Explorer 10 :D

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    microsoft eka thama best ! lankawe 60KBps speed adsl walin net yana ayatai iexplorer speed naththe machan !

    වෙන්න පුළුවන් මචන්, මොකද මම අහල තියනවා තාම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන අයගෙන් 35%-40% ක් ම IE බ්රෝව්සර් එක විදිහට පාවිච්චි කරනවා කියල. :yes: :yes:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,226
    406
    83
    cgtech.lk
    වෙන්න පුළුවන් මචන්, මොකද මම අහල තියනවා තාම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන අයගෙන් 35%-40% ක් ම IE බ්රෝව්සර් එක විදිහට පාවිච්චි කරනවා කියල. :yes: :yes:

    ehema wenne windows walata IE free dena nisa :nerd:
    normal widihata internet use karana aya denata computer eke thiyena browser 1 use karanawa misak aluth 1k download karanne nane :oo:
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    mage machine, Firefox 6, Chrome 13, Opera 11.50, Safari 5.1, IE9 okkoma thiyanava,
    hebai mage default browser IE9! Sirawatam patta speed, IE7,8 wage newei