මචන්ලා අද අපි LG ෆ්‍රිජ් එකක් ගෙනාව. මේකට ඉන්ටර්නෙට් connect කරගන්න හැටි දන්නවද. මේකට CD RJ 45 connectors , රවුටර්, ඔක්කොම හම්බ උනා. දන්නවනම් පොඩ්ඩක් කියන්න කොහොමද කරන්නේ කියල. ලොකු උදවුවක්.
Last edited:
කොට්ටෝරුවා;16839332 said:$ 1650
ඉතින් බං ගත්ත තැනේ උන්ටම කියලම ඕක සෙට් කරගනින්කෝ..abans එකෙන්ද ගත්තේ?
අපිව රවට්ටන්නද හදන්නේ?
model එක දාන්න (LMX28988ST වගේ).
ඔකේ manual එක කියෙව්වේ නැද්ද?




අඩෙ මරුනෙ බන්.. කෙල්ලොන්ට එහෙම වටිනවා... ෆ්‍රිජ් එකෙන්ම වැලක් බලලා ෆ්‍රිජ් එකෙන්ම වම්බොට්ටක් අරන් ජිකි ජිකි දාතැහැකි
