එක තමයි service එක හරියට හම්බෙන්නේ නෑMamath hadagaththa ban eth e magul app eka veda ne.
Thank you brotherසම්පත් එකේ නං අවුරුද්දකට සැරයක්ද කොහෙද කැපෙනවා. HNB එකෙත් එහෙමයි. ගාන නං මතක නැහැ. 500 ක් ද කොහෙද.
Thank you brotherRs 500 ගන්නවා අවුරුද්දටම BOC එකෙයි Com Bank එකෙයි
HSBC Free of chargeමහජන බැංකුවේ Internet/Mobile Banking වලට මාසෙකට රුපියල් 25ක් ගන්නවා. අනිත් බැංකු වල මාසික අයකිරීම් දැනගන්න පුලුවන්ද ?
සම්පත් එකේ නං අවුරුද්දකට සැරයක්ද කොහෙද