ලංකාවෙ Bank UI

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙ බැංකු වල online banking නම් චොර.. මම දැක්කා සම්පත් බැංකුවේ ටිකක් වෙනස් කරල. ඒත් ඒවා චාටර්. commercial බැකුවට ලොග් වුණ සුද්දෙක් කිව්වා ඌට එපා වුණා කියල.

    බැලුවෙ Youtube Video එකක් දාන්න උන්ගෙ බැංකු UI ටික හදල පෙන්න එකක්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,686
    113
    I have worked in banking field for many years, none of the banks spend money on the UI. they go for the cheapest service provider to do the system development. They only care about somehow getting the functionality work.
    There are a few companies in SL who provide white-labled online banking portals, and several banks using those system with customized/themed frontend/apps. Since they are using a white-labled products, none of they can not implement some custom workflows etc, they have to depend on existing features on those products.
     
    • Like
    Reactions: Lasanthajn

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    දාන්න බලන්න.. account no මකල දාන්න
    photo-1659113220398-52077389cdea
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙ wordpress කාරයෝ site විනාශ කරල. අපේ එවුන් හිතන්නෙ home page එක ලොකු picture එකක් slide වෙනවා දැම්මහම web එක ලස්සනයි කියල
    උදා: https://www.nationstrust.com/personal
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    184
    229
    43
    ලංකාවෙ wordpress කාරයෝ site විනාශ කරල. අපේ එවුන් හිතන්නෙ home page එක ලොකු picture එකක් slide වෙනවා දැම්මහම web එක ලස්සනයි කියල
    උදා: https://www.nationstrust.com/personal
    NTB,HNB,Commercial,DFCC,NDB Use krnw man personally

    mata lesima ui eka tiyenne HNB/NTB, Apps gttat NTB/FRIMI,HNB UI anith evat compare karaddi Issrahin inne

    edit : amthk una cargills ekath use krnw, e labba hadla tiyenne HTML walin vitrd kohed, poddkwth friendly na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    මම සම්පත් කොමාර්ශල් NDB Use karanava.... Commercial එක හොඳයි අර දෙකටම වඩා... ඊලඟට සම්පත්, NDB නම් ගූ